Thursday, July 7, 2011

ප්‍රාර්ථනා මල් !


මා පිළිගත් ඔබ සැමට ආදර ස්තූතිය!

11 comments:

  1. ඇයි අද දුක කවියක් ලියලා . ලස්සනයි .අක්කගේ කවි ගීත වලට හොඳයි

    ReplyDelete
  2. ඒ කියන්නේ චන්දි අක්කා සිංදුත් ලියනවද ? බලාගෙන ගියාම කවි මුතු මල්වලට එකතු වෙලා ඉන්නේ අද්විතීය කලාකරුවොනේ... අනිවාර්යයෙන් අනාගතේ කොළඹ යුගයේ නව කවි පරපුර බිහිවෙන්න කව් මුතු මල් වස්තු බීජය වන බවනම් නිසැකයි සියළු කවිකරුවන්ට ජය

    @චන්දි

    කවි ටික නම් මරු..... ඒත් කියවන්න අපහසුවක් තියෙනවා. පින්තූරේ වෙනමයි කවි ටික වෙනමයි දැම්මනං පහසු වෙයි

    ReplyDelete
  3. කවි ටික ලස්සනයි. ඒකාකාරී රටාවලට හිර නොවී නිදහස්ව කරන ලිවීම අගය කරනවා. දිගටම ලියන්න.

    ReplyDelete
  4. මටත් හිතෙනවා පින්තුරේ උඩ ලිව්වම කියවන්න අමාරුයි . හැබැයි මේක අක්කගේ අනන්‍යතාවය නේද

    ReplyDelete
  5. Chandy

    ලස්සනයි, දුක හිතෙන සින්දුවක් ඇහුව වගේ.

    ReplyDelete
  6. ආදරය සුවයකී ....
    දිවියට සොඳුරු හැඟුමකී ...
    බිඳුනු තැන දුකකී ...
    සෙනෙහසේ මල් ..සදා පුබුදී ....

    ReplyDelete
  7. @bindi,
    නංගි, ස්තූතියි. හැමදාම එක වගේ නෑනෙ ජීවිතේ . වෙනස් වීම දකිනවා හිතෙන්.

    ReplyDelete
  8. @ අසංක ආසිරි,
    මල්ලි, ගීත ලියන්න කියලම ලියන්නෙ නෑ. සමහර වෙලාවට හොදට ලියවෙනවා කියල හිතනවා. සති අන්තයේ කුරුනෑගල යන්න කලින් මෙය හදිසියේ දැම්මේ. ඔයාගේ ඉල්ලීම සලකා බැලුවා. ස්තූතියි ! දැනුවත් කිරීමට.

    ReplyDelete
  9. @ පොත් ගුල්ලා,
    ස්තූතියි! දිරි ගැන්වීමට.

    ReplyDelete
  10. @ Ano;
    ස්තූතියි! දිරි ගැන්වීමට.

    ReplyDelete
  11. @ මහේෂ් නිශාන්ත,
    අද තමයි මල්ලි ඔයාගෙ අඩවියට මාත් ආවේ. හරිම සුන්දර දේ වලින් පිරිල. ඉවර ඇතිවිටෙක ඒව කියවලා හිමින් සටහනක් තියන්නම් කො.

    සෙනෙහෙසේ මල් හැමදාම පීදී ඔබේ දිවියත් සුවඳවත් වේවා!

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................