tag:blogger.com,1999:blog-7269290348963068493.post472024844058191762..comments2024-03-25T19:23:19.790+05:30Comments on කවි මුතු මල්: ප්‍රාර්ථනා මල් !Asiri Kulathungahttp://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7269290348963068493.post-79968013548238813232011-07-11T10:45:30.264+05:302011-07-11T10:45:30.264+05:30@ මහේෂ් නිශාන්ත,
අද තමයි මල්ලි ඔයාගෙ අඩවියට මාත් ආ...@ මහේෂ් නිශාන්ත,
අද තමයි මල්ලි ඔයාගෙ අඩවියට මාත් ආවේ. හරිම සුන්දර දේ වලින් පිරිල. ඉවර ඇතිවිටෙක ඒව කියවලා හිමින් සටහනක් තියන්නම් කො.

සෙනෙහෙසේ මල් හැමදාම පීදී ඔබේ දිවියත් සුවඳවත් වේවා!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-25024203367300994342011-07-11T10:39:40.705+05:302011-07-11T10:39:40.705+05:30@ Ano;
ස්තූතියි! දිරි ගැන්වීමට.@ Ano;
ස්තූතියි! දිරි ගැන්වීමට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-66756834646821741492011-07-11T10:38:27.480+05:302011-07-11T10:38:27.480+05:30@ පොත් ගුල්ලා,
ස්තූතියි! දිරි ගැන්වීමට.@ පොත් ගුල්ලා,
ස්තූතියි! දිරි ගැන්වීමට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-49359203336050710072011-07-11T10:36:55.400+05:302011-07-11T10:36:55.400+05:30@ අසංක ආසිරි,
මල්ලි, ගීත ලියන්න කියලම ලියන්නෙ නෑ. ...@ අසංක ආසිරි,
මල්ලි, ගීත ලියන්න කියලම ලියන්නෙ නෑ. සමහර වෙලාවට හොදට ලියවෙනවා කියල හිතනවා. සති අන්තයේ කුරුනෑගල යන්න කලින් මෙය හදිසියේ දැම්මේ. ඔයාගේ ඉල්ලීම සලකා බැලුවා. ස්තූතියි ! දැනුවත් කිරීමට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-11863208360556195032011-07-11T10:33:28.591+05:302011-07-11T10:33:28.591+05:30@bindi,
නංගි, ස්තූතියි. හැමදාම එක වගේ නෑනෙ ජීවිතේ ...@bindi,
නංගි, ස්තූතියි. හැමදාම එක වගේ නෑනෙ ජීවිතේ . වෙනස් වීම දකිනවා හිතෙන්.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-1784810702358994612011-07-09T15:49:13.060+05:302011-07-09T15:49:13.060+05:30ආදරය සුවයකී ....
දිවියට සොඳුරු හැඟුමකී ...
බිඳුනු ...ආදරය සුවයකී ....
දිවියට සොඳුරු හැඟුමකී ...
බිඳුනු තැන දුකකී ...
සෙනෙහසේ මල් ..සදා පුබුදී ....මහේෂ් නිශාන්තhttp://nursinglanka.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-24654204135931471712011-07-09T11:55:59.679+05:302011-07-09T11:55:59.679+05:30Chandy
ලස්සනයි, දුක හිතෙන සින්දුවක් ඇහුව වගේ.Chandy

ලස්සනයි, දුක හිතෙන සින්දුවක් ඇහුව වගේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-55145047728372366592011-07-09T07:25:46.253+05:302011-07-09T07:25:46.253+05:30මටත් හිතෙනවා පින්තුරේ උඩ ලිව්වම කියවන්න අමාරුයි . ...මටත් හිතෙනවා පින්තුරේ උඩ ලිව්වම කියවන්න අමාරුයි . හැබැයි මේක අක්කගේ අනන්‍යතාවය නේදBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-58419631427129257282011-07-09T00:38:54.109+05:302011-07-09T00:38:54.109+05:30කවි ටික ලස්සනයි. ඒකාකාරී රටාවලට හිර නොවී නිදහස්ව ක...කවි ටික ලස්සනයි. ඒකාකාරී රටාවලට හිර නොවී නිදහස්ව කරන ලිවීම අගය කරනවා. දිගටම ලියන්න.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-45672429786548416002011-07-09T00:38:39.852+05:302011-07-09T00:38:39.852+05:30ඒ කියන්නේ චන්දි අක්කා සිංදුත් ලියනවද ? බලාගෙන ගියා...ඒ කියන්නේ චන්දි අක්කා සිංදුත් ලියනවද ? බලාගෙන ගියාම කවි මුතු මල්වලට එකතු වෙලා ඉන්නේ අද්විතීය කලාකරුවොනේ... අනිවාර්යයෙන් අනාගතේ කොළඹ යුගයේ නව කවි පරපුර බිහිවෙන්න කව් මුතු මල් වස්තු බීජය වන බවනම් නිසැකයි සියළු කවිකරුවන්ට ජය

@චන්දි

කවි ටික නම් මරු..... ඒත් කියවන්න අපහසුවක් තියෙනවා. පින්තූරේ වෙනමයි කවි ටික වෙනමයි දැම්මනං පහසු වෙයිAsiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-74616015412954504542011-07-08T22:13:27.088+05:302011-07-08T22:13:27.088+05:30ඇයි අද දුක කවියක් ලියලා . ලස්සනයි .අක්කගේ කවි ගීත ...ඇයි අද දුක කවියක් ලියලා . ලස්සනයි .අක්කගේ කවි ගීත වලට හොඳයිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com