Monday, July 16, 2012

ජූරිය......



මොකක්ද මේ?.. ජූරියක්,
කවුද මේ?.. මිනිස්සු,
මොනව කරනවද?... කාලෙ කනව,
කාගෙද?.... එයාලගෙම
ඒත් ..
අන්තිමට?... තීන්දුවක්!
හරිද, වැරදිද? අනේ මන්ද!......

5 comments:

  1. :) තේරුමක් ඇති පද පෙළක්!

    ReplyDelete
  2. හික්ස්
    ජූරියට අපහසු කිරීම නිසා ඔයාවත් හිරේ දායි සහෝ පරිස්සමින් :)

    ReplyDelete
  3. කාලේ කන්නේ එයාලගේ විතරක් නෙවෙයි හැමෝගෙම.

    ReplyDelete
  4. දැන්නම් ජුරිය අවශය උනොත් විතරයි නොවැ ගන්නේ .....

    ReplyDelete
  5. අමුතු අදහසක් ...ලස්සනයි

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................