Pages
මහ ගෙදර
පැරණි කවි
Thursday, December 5, 2019
බොරපාට ඇස්
චතුරස්‍රෙ මහ කොටුවේ වාඩි වී උන්නාම
බොරදමේ කැටයමින් හඳ එන්න ගත්තාම
බොරපාට ඇස්වලට ඒ එළිය වැටුණාම
කඳුළු කැට දිලිසේවි සිනහාව අස්සේම
No comments:
Post a Comment
කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................