Pages
මහ ගෙදර
පැරණි කවි
Tuesday, August 8, 2017
ඇත් ගාලේ දරු පෙම. - ශ්රී චන්ද්රරත්න මානවසිංහ
මොකටද අම්මේ
අම්මට ගැහුවේ
මාමල දෙන්නෙකු
වටකරලා
ඇගපත තැලිලා
රිදෙනව ඇතිනේ
කොච්චර ගැහුවද
බැඳ දමලා
දෙපා සතාගේ
ළඟ කාබීගෙන
සිටියම ගතිගුණ
වෙනස් වෙලා
මාමල ඔහොමයි
උන්ගේ බහටම
හැරෙනව නෑ කම
අත්හැරලා
Newer Posts
Older Posts
Home
View mobile version
Subscribe to:
Posts (Atom)