Showing posts with label Thanuja N Ayagama. Show all posts
Showing posts with label Thanuja N Ayagama. Show all posts

Sunday, November 11, 2012

ඔබ මා අපි

පෙරවදන
කියවූ
බෙ ‍දෙනුවන්
සවන වැකුනු
බෙ මුදු බස්

පනිවිඩයක්
හද තුළටම
සගවා ගත්තා

සුන්දර වූ 
ස්ේහයක්
විදගත්තෙමි
ඇති පදමට

සගවාගනු 
හී තවත්
දිගහරිනෙමි
ේ අයුරින්

පිදුම
ආදේ නාමයෙන්
අකුරැතල  ේය පද 

ගිලිහුපෙරදිනක
විරහවට  ආද 

යළි යළිදු පන්හිදට
පන දුන්නු නුඹ වෙතම

පුදන්නෙමි ආදරෙන්
අකුරැකල ේය පද
              

ඔබ
රහසෙවිත් මා සිතට
ලැගුම් ගෙන හෙමි හෙමින
සිතුම් මගෙ හැදිනගෙන
වෙතම බැදි පෙමින

පපුතරෙන් ගලාගිය 
ආදරය ොසැගවූ
මුවට පෙර ආදරය
නෙත් අගින් මුදා හල

ඔබ මිසක 
අන්කවුරැ
ේ සිත
අවදිකල

මා
දෙනෙත් රහසෙන් කියූ
වදන් සිත හැදිනගෙන
හැගුම් ොදි පිටකරන්
පිළිවදන් දෙනු බැරිව

අසම්මතයෙන් එපිට 
ිනව්වක් නැති ඉමට
සුසුම් ොදි පිටකරන්
රැකුව මුත් මුනිවතම

සෙනෙහසට
සෙනෙහසින්
හදට හද
වීය ළං

අපි
නෙතට නෙතක
සිතට සිතක
හදට හදක
හමුවීමක්

නෙත හැදිනුම
සිත හැදිනුම
හද හැදිනුම
එක්වීමක්

ඔබත් මමත්
අපිවීලා
සදා රැදෙන
ළංවීමක්


ගිවිසුම

කිසිත් 
සපඵ වෙම
අපි
වෙමු
කදුල
ළගට ොගමු
සතුට
සදා රකිමු  

අනාගතය
අද හමුවී 
සමුදුන්නත්
හෙට හමුවී
සිනාසෙන්න

ඇ සමගින්  
නෙනා විට
වරක් මදෙස 
බලා යන්න

හෙට දින
හුදකලාව
මා වෙතටම
ළං වෙන්න

පෙමට
පිපුන මලින්
මල් කළඹක්
සදා දෙන්න