Thursday, June 6, 2013

කවිය


ලස්සනයි
හැඩයි
සුමුදුයි
සුසිනිදුයි
.
.
.
.
කටුකයි
කඨෝරයි
නීරසයි
දුක්බරයි
.
.
.
.
ඒත්

හැම එකම
.
.
.
.
.
විචිත්‍රයි
අලංකාරයි
හැඩයි
සිත්ගන්නා සුළුයි.

4 comments:

  1. විචිත්‍ර බව හරි කටුක බව හරි තියෙන්නේ අපි යමක් හිතට ගන්න විදිය අනුව නේ....

    ReplyDelete
  2. ඔව්
    කවියා කවිය රසවත් කරන්නට රසවත් දේ වගේම කට්ක දේත් යොදනවා.ඒ නිසා කිවය හැඩ වෙනවා

    ReplyDelete
  3. ලස්සන හිතක සිතුවිළි.

    ReplyDelete
  4. මේ පදපෙලගැස්මේ තියෙන්නේ අපූරු සුන්දරත්වයක්

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................