Friday, March 13, 2015

ඈත බංගලි දේශයේ සිට 
ලියු කවියක්         පෙම්වතී 
රෑට මෙහි එන ගමන් අරගෙන
 ඇවිත් තිබුණා සඳවතී 

උදේ මුරයට වැඩට ආ ඉර 
එක්ක එනකම් පෙම්වතා 
අහසටම උස ක්‍රේන් එක  උඩ 
තවම ඉන්නව සඳලතා 

.....

5 comments:

  1. හරිම ලස්සනයි.

    ReplyDelete
  2. ගොඩ කාලෙකින් බින්දි අක්කගේ කවියක් දැක්කේ... වෙනස්ම විදියේ අර්ථයක් තියෙනවා මං හිතන්නේ... ලස්සනයි.

    ReplyDelete
  3. ස්තුතියි තුන්දෙනාටම. මතකද අසංක මල්ලි අපි තරගෙට කවි ලියු හැටි.
    මේක ඇත්තටම දවසක් උදේ අටට විතර ළමයි ස්කෝලෙට දාලා බයිසිකලේ ආපහු එද්දී දැක්ක සඳ. හරියටම වැඩ බිමක් උඩ. විනාඩි දහයක් විතර යනවා මට ගෙදර එන්න . ඒ අතරේ හිතේ ලියවුන කවියක්.

    ReplyDelete
    Replies
    1. කාලය හැමදේටම හරස් වෙලා... වේලාව හොයාගන්න එක තමා අමාරුම වැඩේ අක්කේ.. තරඟෙට තියා කවියක් ලියා ගන්නවත් වේලාවක් හොයාගන්න අමාරුයි මේ කැම්පස් වැඩ එක්ක....

      Delete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................