මේක කවියක්ද? නැත්නම් සිතුවිල්ලක් ද? මල්ලියෙ.
සිතුවිල්ලක් මගේ නිසදැස් ආරට පෙරලීමක්. (කවි සිතුවිල්ලක්)
මේ දවස් ටිකේ ස්ට්‍රයික් නිසා ගෙදරටම වෙලයි හිටියේ. එතකොට දින සති ගැන ගාණක් තිබුනේ නැහැ. ඒත් අද හවස ස්ට්‍රයික් ඉවර වුණාලු. දැන් ආයිත් දින සති ගැන අවබෝධෙන් ඉන්න වෙනවා.
සහතික ඇත්ත...
අපිටත් සතිය අමතක වෙනවා නොවැ
අම්මෝ මේකනම් ඇත්ත.. මටනම් අහම්දාම එකම දිනයක් වගේ වැඩ වැඩ
බාලම කාලේ අපි නොදනියි සති මාසපොඩි සංදියේ මුල් දින පහ හරි දිගයකොලු කාලේදී සනි ඉරු දින හරි කෙටියවසරක් ගෙවෙන්නේ දැන් නම් සති සේය
ලස්සනයි......යාළු....
සිකුරාදට හරි කැමතියි සෙනසුරාද වඩා හොඳයි ඉරිදත් වරදක් නැතුවට සඳුදා නම් වස නරකයි
ඇත්තම තමා
කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................
මේක කවියක්ද?
ReplyDeleteනැත්නම් සිතුවිල්ලක් ද? මල්ලියෙ.
සිතුවිල්ලක් මගේ නිසදැස් ආරට පෙරලීමක්. (කවි සිතුවිල්ලක්)
Deleteමේ දවස් ටිකේ ස්ට්‍රයික් නිසා ගෙදරටම වෙලයි හිටියේ. එතකොට දින සති ගැන ගාණක් තිබුනේ නැහැ. ඒත් අද හවස ස්ට්‍රයික් ඉවර වුණාලු. දැන් ආයිත් දින සති ගැන අවබෝධෙන් ඉන්න වෙනවා.
ReplyDeleteසහතික ඇත්ත...
ReplyDeleteඅපිටත් සතිය අමතක වෙනවා නොවැ
ReplyDeleteඅම්මෝ මේකනම් ඇත්ත.. මටනම් අහම්දාම එකම දිනයක් වගේ වැඩ වැඩ
ReplyDeleteබාලම කාලේ අපි නොදනියි සති මාස
ReplyDeleteපොඩි සංදියේ මුල් දින පහ හරි දිගය
කොලු කාලේදී සනි ඉරු දින හරි කෙටිය
වසරක් ගෙවෙන්නේ දැන් නම් සති සේය
ලස්සනයි......යාළු....
ReplyDeleteසිකුරාදට හරි කැමතියි
ReplyDeleteසෙනසුරාද වඩා හොඳයි
ඉරිදත් වරදක් නැතුවට
සඳුදා නම් වස නරකයි
ඇත්තම තමා
ReplyDelete