නෙත අගින් එන බැලුම් අභියස දියවුණත් ගල් හිත් නුඹේවත පුරාවට රැඳෙන රුව දැක සසල වූවද සිත නුඹේහිත සොඳුරු නම් පිටත පෙනුමෙන් ඵලක් නැත නොකරනු හබේපුත හිතට ගනු දුටුව පමණින් හිත නොදෙනු ඈ වෙත නුඹේ......ජයවේවා!!!
ගල් හිත් ලොවේ කොතරම් දිය වී ඇද්දමුහුණට වඩා සැළකිය යුතු වේ සද්දනොදොඩා දැකුමෙන්ම ඇති සැනසුම මදිදතවදුර ගියොත් ලැබෙනවා ආදර බද්ද
ආදරය ! සුන්දර වගෙම ආදරය වසන්තය.
හ්ම් හ්ම්....
ලස්සනයි... ජය!!
ස්තූතියි..
කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................
නෙත අගින් එන බැලුම් අභියස දියවුණත් ගල් හිත් නුඹේ
ReplyDeleteවත පුරාවට රැඳෙන රුව දැක සසල වූවද සිත නුඹේ
හිත සොඳුරු නම් පිටත පෙනුමෙන් ඵලක් නැත නොකරනු හබේ
පුත හිතට ගනු දුටුව පමණින් හිත නොදෙනු ඈ වෙත නුඹේ......
ජයවේවා!!!
ගල් හිත් ලොවේ කොතරම් දිය වී ඇද්ද
Deleteමුහුණට වඩා සැළකිය යුතු වේ සද්ද
නොදොඩා දැකුමෙන්ම ඇති සැනසුම මදිද
තවදුර ගියොත් ලැබෙනවා ආදර බද්ද
ආදරය ! සුන්දර වගෙම ආදරය වසන්තය.
ReplyDeleteහ්ම් හ්ම්....
Deleteලස්සනයි... ජය!!
ReplyDeleteස්තූතියි..
ReplyDelete