Monday, March 20, 2017

මතකයාය





සමනළ මාවතේ ඇවිද ගියෙමු අපි
නිමක් නොවෙන කතා කලෙමු අපි
මතකය පමණක් ඉතිරිව ඇති
සමනල් විය පසු කර ඇති අපි


ඈත හිම කදු අතර හිරවී
අපේ ආදර බස් දොඩාවී
හිම පියල්ලක වැතිර පාවී
ඔබේ මුව මත පිණි ඉසේවී


ඔබේ සුසුමක රැදී සිරවී
මල් පියල්ලක පාවී ඇවිත්
කොයි තරම් මට ආදරේ
කළා දෝ ඔබ රහසින් කියාවී


මග බලා හිඳිමු අපි යළිත්
සොඳුරු සමනළ් විය
එනතුරා දහසක් පැතුම් මල්
පුබුදවා සිත් මල් යාය පුරා

4 comments:

  1. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඈත හිම කදු අතර හිරවී
    අපේ ආදර බස් දොඩාවී
    හිම පියල්ලක වැතිර පාවී
    ඔබේ මුව මත පිණි ඉසේවී
    ඒ කොටසට මං හරි ආසයි. ලස්සනයි චන්දි අක්කේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ! අසන්ක මල්ලි .

      Delete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................