12ක් බැලුවෙමි......
12ද බැලුවෙමි
හිතින් විඳ විඳ...
අපූරුය වදන් වැල්
ශාලාව පිරී ඉතිරි ගිය
මීයට පිඹිනු වැනි විටෙක,
සිනහවද විටෙක,
අවසාන පේළියේ බැල්කනිය මත
පුටු ඇන්ද රත් කළෙමි
පැය දෙකක් එක දිගට
කවදාවත්ම නැතිව....
එක දිගට
අපූරුව
අවසනද ඉටු විය
දුක්මුසුව...
ඉතිරි කොට හිතන්නට
බස් නැතුව
ලතවෙනකොට
පයින් ගාටනකොට
කිසි ගාණක් නැතුව
මම නැවත බැලුවෙමි
12ක් හිතින්......
12 බලපු රඟ තේරුනේ බස් නැතුව
ReplyDeleteනැවතුමේ ලතවෙනකොට....
දන්නවද නුඹ
Deleteවුණු වග මට
හයිලෙවල් සිට
ජුබිලිකණුවට
පයින්ම යනකොට
12 රිපිට් කෙරුවෙමි මම
12ක් 12ක්
හිතුවෙමි නැවත ...
ගෙදරට යනකොට
ළඟයි 12ට.