හරිම ලස්සනයි.
හරිම ලස්සනයි
ගොඩ කාලෙකින් බින්දි අක්කගේ කවියක් දැක්කේ... වෙනස්ම විදියේ අර්ථයක් තියෙනවා මං හිතන්නේ... ලස්සනයි.
ස්තුතියි තුන්දෙනාටම. මතකද අසංක මල්ලි අපි තරගෙට කවි ලියු හැටි.මේක ඇත්තටම දවසක් උදේ අටට විතර ළමයි ස්කෝලෙට දාලා බයිසිකලේ ආපහු එද්දී දැක්ක සඳ. හරියටම වැඩ බිමක් උඩ. විනාඩි දහයක් විතර යනවා මට ගෙදර එන්න . ඒ අතරේ හිතේ ලියවුන කවියක්.
කාලය හැමදේටම හරස් වෙලා... වේලාව හොයාගන්න එක තමා අමාරුම වැඩේ අක්කේ.. තරඟෙට තියා කවියක් ලියා ගන්නවත් වේලාවක් හොයාගන්න අමාරුයි මේ කැම්පස් වැඩ එක්ක....
කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................
හරිම ලස්සනයි.
ReplyDeleteහරිම ලස්සනයි
ReplyDeleteගොඩ කාලෙකින් බින්දි අක්කගේ කවියක් දැක්කේ... වෙනස්ම විදියේ අර්ථයක් තියෙනවා මං හිතන්නේ... ලස්සනයි.
ReplyDeleteස්තුතියි තුන්දෙනාටම. මතකද අසංක මල්ලි අපි තරගෙට කවි ලියු හැටි.
ReplyDeleteමේක ඇත්තටම දවසක් උදේ අටට විතර ළමයි ස්කෝලෙට දාලා බයිසිකලේ ආපහු එද්දී දැක්ක සඳ. හරියටම වැඩ බිමක් උඩ. විනාඩි දහයක් විතර යනවා මට ගෙදර එන්න . ඒ අතරේ හිතේ ලියවුන කවියක්.
කාලය හැමදේටම හරස් වෙලා... වේලාව හොයාගන්න එක තමා අමාරුම වැඩේ අක්කේ.. තරඟෙට තියා කවියක් ලියා ගන්නවත් වේලාවක් හොයාගන්න අමාරුයි මේ කැම්පස් වැඩ එක්ක....
Delete