හිතේ ගුලිකර නෙතේ සඟවන්
ගී කියන
කඳුලු කිරිල්ලී
නුඹේ ගීතය
අසා දැනඋන්
කෙනෙක් වේනම්
මමයි ඒ කුමරා
හාදු වැස්සක්
අරන් ඇවිදින්
ගිම්හාන සැන්ඳැවේ
සිත තුටින් තෙපලූ
වැහි වළාවක එතී
අහස් තලයේ නැගී
දඟ කරන වැහි බිංදුවේ
මමයි ඒ කුමරා.
දැන් වජිරා මේ ගිය ලියන්නේ පිරිමි චරිතයට පණ පොවමින් එහෙම නේද?
ReplyDeleteහ්ම්...
ReplyDelete