නොයෙකුත් පාට තවරා
අඩු වැඩිව
උස්වූ තිසර තුඩු
පෙකනියද
ඉඟ සුඟඳ
අඩ නිරුවත්ව දඟලයි
මහ මග දෙපස
බලන්නට සිතුවත් කෙලින්
බලන්නට නොහැකිවම
හොරෙන් බලමින් යන්නෝය
මිනිසුන් දෙපස
නිරුවත් ගැහැණු රුව දැක
මොහොතක් නතර විය නෙත
පරදවයි දිවි අප්සරාවන්
ඇගෙ රුව
අහෝ....
කෙතරම් අලංකාරද
සිත්තරුන් මැවූ ඒ
සිතුවම
විහාරමහා දේවී උද්‍යානය දෙපස කලා පොළක් විය පසුගිය ඉරු දින.
සුභාෂිණි ගුණවර්ධන
කාව්‍යේක්ති සහිත සුන්දර නිර්මාණයක්. පැදි වැලේ අකුරුත් නිවරදි වුවා නම් පංකාදුයි.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
ස්තුතියි මල්ලි.
ReplyDeleteඒත් මට කියන්න පුළුවන්ද නිවරදි කල යුතු තැන් පිළිබඳව
ReplyDeleteඅවසානෙටනෙ ඒ මොකක්ද කියල කියන්නේ. හේහේ.. ලස්සනයි.
ReplyDelete