මිදුමේ තනියට
චිරි චිරි වැස්ස
වෙනදාට පෙනෙන රතු ගඟ
...
හැංඟිලා කොහෙද දුටුවද
ඉර හැංගිච්ච දවසේ
අළු පාට අහස මට මොකටද
කඩේ යන්නට තිබේ
හැමදාම මග ඇරල කොහොමද
මෙවන් ''සුන්දර'' දවසක
පරණ ටවුමට ගිහින් එන එක
අපොයි මොනතරම් නම් ''මිහිරිද''
චිරි චිරි වැස්ස
වෙනදාට පෙනෙන රතු ගඟ
...
හැංඟිලා කොහෙද දුටුවද
ඉර හැංගිච්ච දවසේ
අළු පාට අහස මට මොකටද
කඩේ යන්නට තිබේ
හැමදාම මග ඇරල කොහොමද
මෙවන් ''සුන්දර'' දවසක
පරණ ටවුමට ගිහින් එන එක
අපොයි මොනතරම් නම් ''මිහිරිද''
ප. ලි ...
මුණු පොතේ දාපු කවි කෑල්ලක් කවිමුතු වල අලවලා දැම්මා
අපූරුයි සහෝ....
ReplyDeleteසමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.
නලින් ....හා හා සහෝ කිව්වේ කවුරු ලීවා කියලද ..ඕක ලිව්වේ මන් ...හි
ReplyDeleteඅපූරු සිතුවිල්ලක් නෙ බින්දි, හරියට හයිකු කවියක් වගේ. පාලුව මැකුවට ස්තූතියි.
ReplyDeleteස්තුතියි අක්කේ ඔයා නම් මගේ වෙදර් රිපෝර්ට් දකිනවනේ ..හි
Deleteලස්සන සිතුවිල්ලක්. සැබෑවටම ලස්සනයි.
ReplyDeleteහරිම අලංකාරයි නෙව.. මං ආසම මේ වගේ කවි වලට... ඒක නෙමෙයි ඇත්තටම බ්ලොග් පහක් කරන එක ගැන නං ලොකු ආචාරයක් දෙන්නට ඕන.. මට නං ඒ වගේ මූඩ් ගන්න අමාරුයි.. තව එකක් මට මේ චන්දියි බින්දියි ටැපලෙනව නෙව සුට්ටක්..
ReplyDeleteහෙහ්.. ටැපලෙන එක අහන්න දෙයක්යැ.. දෙන්නට පොදු බ්ලොග් තුනක් තියෙන කොට.. අනේ අක්කේ රහස මොකක්ද කියන්නෙ නම් මැනවි
Deleteපට්ට කවියෝ....පට්ටයි ඔයාගේ කවි හැකියාව කවියෝ....
ReplyDeleteඉර හැංගුනාම යන්න හිතයි
ReplyDeleteහංදියට
පරණ කෝට් එකත් දාගෙන
කොටු කමිසයට උඩින්
කම්මැලියි
වියට්නාමේ ඉර හැංගෙනකොට මෙහෙට වැහැලා ගංවතුර.ලස්සනයි කවිය