හිස් අහස
එලා මුදු තණ පලස
වැතිර ඒ මත නිසල
යොමා නෙත අහස
බලමි කොහිද ඔබ
ඈත සොදුරු ඉසව්වක
ඇවිද යන රාත්‍රියක
නිසල වන පියසක
අප දෙදෙන තනියම
කියනු බැරි කතාවක
ඇරඹුමක් නොතියාම
නිමාවක් දකින්න ද
අපේ හද පතුල සිඹ
ගීයකින් හිත දවන
නිමේශය නිසසලව
රෝස පෙති අතර
වැතිර හිදී සෝබරව
කවි පෙල ලස්සණයි. (අවදි වී බලන කල- ඔබ නොමැත මා අසල) අන්තිම කවි පදයට මගෙන් පේලි දෙකක්.
ReplyDeleteස්තූතියි, හසිත. කවිපද දෙකත් ලස්සනයි. මේක සරසන්න ඔය තරම් හැකියාවක් තිබිලත් නිහඩව ඉන්නෙ ඇයි?
ReplyDeleteලස්සන කවි පන්තියක්නේ. කොහොමද මෙච්චර කාලයක් යනකං මේක දැක්කේ නැත්තේ....
ReplyDelete