ටකට ටකට
හදවත ගැහෙන හඬටත්
වඩා වේගෙන් ...
හිතේ දුකට නෑ කඳුළු
කයි කියා මළකඩ
ඉදිකට්ට
වෙලාවක් කලාවක් නෑ
ටකට ටකට
ලබන මාසෙත් ළඟයි
ළමයින්ගේ පංතියට
අම්මාගේ සොහොන් කොත
නෑ තාම බැන්දේ මම
ටකට ටකට
හදවත ගැහෙන හඬටත්
වඩා වේගෙන් ...
හිතේ දුකට නෑ කඳුළු
කයි කියා මළකඩ
ඉදිකට්ට
වෙලාවක් කලාවක් නෑ
ටකට ටකට
ලබන මාසෙත් ළඟයි
ළමයින්ගේ පංතියට
අම්මාගේ සොහොන් කොත
නෑ තාම බැන්දේ මම
ටකට ටකට
දැන් හරි..කාලෙකින් තමයි මල්ලි කවියක් ලිවේ. දිගටම ලියන්ඩ ලැබෙයි කියල හිතනවා. ඒ කාලේ තිබ්බ උනන්දුව නැති වෙලා මටත්
ReplyDeleteඔව් අක්කේ. ගොඩ කාලෙකින් ... කැම්පස් පටන් ගන්නකන් මේ දවස් ටිකේ ගෙදර ඉන්නේ. ඒකයි මේ කවියක් දැම්මේ. අක්කත් පුළුවන් වේලාවක් තිබ්බොත් කවියක් දෙකක් දාන්න.
Deleteදැන් හරි මොකද කලින් වෙලා තිබුනේ
ReplyDeleteඅනේ සමාවෙන්ට හොඳේ. font එකේ ප්රශ්නයක්.
Delete