කියනවා සමහරු
අඹයක්ලු ආදරේ..
ඒත් කනකං විතරලු
රස ඒකේ....
කියනවා සමහරු
ටොපියක්ලු ආදරේ..
ඒත් කනකං විතරලු
රස ඒකේ....
ආදරේ රස
නිමාවෙනවද
ඉක්මණට එච්චර....
හිතෙන්නැද්ද
නිකමටවත්..
ආදරේ කොත්තුවක්....
දවස් ගාණක්
බඩ රිදෙන...
ආදරේ කොච්චි කරලක්...
ඉහිං කනිං
දුම් දමන......
හුඟක් කාලෙකින් නේද මල්ලි ..
ReplyDeleteහ්ම්..........කාලෙකින්. ඒ රිදවීම ජීවිතේ තියෙන තුරුම තමා ඉතින්.
ReplyDeleteමම කැමතියි ආදරේ ඇට මිදුළු කාගෙන යන සීතලක් වෙනවනම්...ජිවිතේ රස්නේ දවස් වලට මතක්කර කර සැනහෙන්න...නැළවෙන්න ....
ReplyDeleteආදරය ලොකුවටම ගූ ගොඩකි
ReplyDeleteඅන්ධයෙක්ගේ සුපිරි සිතුවමකි
ගොලුවකුගේ සුපිරි කවියකි
කියන්නට වදන් නැත වදන්නට කෙනෙක් නැත ithuru tika http://maheshslife-multiaxial.blogspot.com/2012/06/18_25.html
පට්ටයි මචෝ
ReplyDeleteහොඳ කවි බ්ලොගයක්. ආයෙත් මේ පැත්තේ එන්නම්.
ReplyDeleteස්තූතියි
Deleteරහ බේරෙන, සැර දැනෙන නිර්මාණයක්.
ReplyDeleteජයවේවා!!!