tag:blogger.com,1999:blog-7269290348963068493.post8322879181764919631..comments2024-03-25T19:23:19.790+05:30Comments on කවි මුතු මල්: මතක කඳුළුAsiri Kulathungahttp://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7269290348963068493.post-23649262941094265192011-08-01T21:53:45.508+05:302011-08-01T21:53:45.508+05:30ඉක්මනට ගිය ඇය
ඉක්මනට එනු ඇත
...ඇයි සමාව ඉල්ලන්...ඉක්මනට ගිය ඇය

ඉක්මනට එනු ඇත

...ඇයි සමාව ඉල්ලන්නේ ..මිතුරන් අතර සමාව ඉල්ලීම අවශ්‍ය නැහැ . අපේ හිනාව වගේම දුක් සංකාත් බෙදා ගන්න අපිට හැකි වෙන්න ඕන . මගෙ තාත්ත ලෙඩ වෙලා ඉඳිද්දී මට යන්න බැරි වුනා . යන්න වුනේ මරණෙට . අපි කාගේත් ජිවිත දුක සැප දෙකම තැවරුණ කතන්දර . බොහෝ කලකට පසු ඔබව යලි හමු වීම කොතරම් දෙයක්ද . හමු වීම් වෙන්වීම් . ඒ තමයි ජිවිතේBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-36789338875432789072011-08-01T13:53:58.911+05:302011-08-01T13:53:58.911+05:30ලෝක ස්වභාවය අක්කේ.ඕක එක පුද්ගලයෙකුට නෙමෙයිනේ හැමෝට...ලෝක ස්වභාවය අක්කේ.ඕක එක පුද්ගලයෙකුට නෙමෙයිනේ හැමෝටම පොදුයි.සමහර විට තව අවුරුදු බර ගාණකින් පස්සේ අපේ කවුරුහරිත් බ්ලොග් එකක් ලිව්වොත් අපි නැතිවුණ දවසකට දුක කවියක්........

අක්කේ අක්කගේ හිතවතියට නිවන්සුව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා !Asiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-53107488456601826742011-08-01T01:36:41.193+05:302011-08-01T01:36:41.193+05:30මේකට ටිකක් වෙනස් අත්දැකීමක් මට තියෙන්නේ. විදෙස් රට...මේකට ටිකක් වෙනස් අත්දැකීමක් මට තියෙන්නේ. විදෙස් රටක ඉගෙන ගන්න සන්දියේ මගේ සීයා අන්සබාගේ හැදිලා එක තැන් වුනා. ඒ කාලේ අසු ගානක් වයස. මං නිවාඩුවට එන කොට එයාට කතාකරන්න ඇවිදින්න, නැගිටින්න එහෙම බැහැ.

ඉතින් මං ආපහු නිවාඩු ඉවරවෙලා යනකොට එයා දන්නවා මේ අපේ අන්තිම හමුවීම බව. සීයා ඉකි ගගහ ඇඬුවා. මං පොර වගේ හිටියා කඳුළු හිතේ හිර කරගෙන [සදාකාලිකවම].

සීයා ඉන් මාස හයකට විතර පස්සේ අපෙන් වියෝ වුනා. මට මල ගෙදරවත් එන්න උනේ නැහැ. ජීවිතේ හැටි.

චාන්දිට අපේ සංවේගය.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-67918967995819413782011-07-30T19:45:43.427+05:302011-07-30T19:45:43.427+05:30දුක හිතෙන කවියක්... කමක් නැහැ මචෝ උඹ ඔහේ ඉදන් එ මි...දුක හිතෙන කවියක්... කමක් නැහැ මචෝ උඹ ඔහේ ඉදන් එ මිය ගිය කෙනාට හදවතින්ම හොදක් පතපන් ඒ හොඳටම ඇති.....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-38375138816756570312011-07-30T19:44:36.123+05:302011-07-30T19:44:36.123+05:30@ චාන්දි අක්කා
ස්තුති චාන්දි අක්කා. ඔයාටත් තෙරුවන්...@ චාන්දි අක්කා
ස්තුති චාන්දි අක්කා. ඔයාටත් තෙරුවන් සරණයිChandyhttp://kavimuthumal.blogspot.com/2011/07/blog-post_28.html#commentsnoreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-61558863592563455092011-07-29T07:17:17.257+05:302011-07-29T07:17:17.257+05:30චන්දි,
හරිම දුක හිතෙන කවියක්. මමත් මේ අත් දැකීම හො...චන්දි,
හරිම දුක හිතෙන කවියක්. මමත් මේ අත් දැකීම හොඳට විඳලා තියෙනවා. අපි ඈත රටක ඉන්නකොට මගෙ ආත්තම්මා, සීයා දෙන්නාම අපි අත්හැරලා ගියේ. ඒ වෙලාවෙ දැනුන අසරණකම ! මේ කවියෙන් හොඳට නිරූපනය වෙනවා. ඔයාට තෙරුවන් සරණින් ජීවිතාවබෝධයම ලැබේවා!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.com