tag:blogger.com,1999:blog-7269290348963068493.post8000377725615789585..comments2024-03-25T19:23:19.790+05:30Comments on කවි මුතු මල්: රැවුලAsiri Kulathungahttp://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-7269290348963068493.post-12751623696276094352012-05-20T21:49:44.197+05:302012-05-20T21:49:44.197+05:30මම සින්හල කවි එකතුවක් හදනවා, ඒකට මේ කවි වලින් ගොඩක...මම සින්හල කවි එකතුවක් හදනවා, ඒකට මේ කවි වලින් ගොඩක් අදසක් ගන්න පුලුවන් උනා, බොහොම ස්තුතියි අයියෙ !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-76133970619586777672011-09-04T14:23:32.415+05:302011-09-04T14:23:32.415+05:30ෂා ඔයා නම් මාරයි මල්ලි.
O/L කාලේ නෙමේ පොඩි කාලේ ඉ...ෂා ඔයා නම් මාරයි මල්ලි.
O/L කාලේ නෙමේ පොඩි කාලේ ඉදලම ඔයා කවි හදනවනෙ.මතක නැද්ද පොඩි දවස් වලදි මේ ලෝකෙ තේරුමක් නැති වචන තොගයක් තාලෙට කිය කිය ඉදල අපි මැදදි කථා කලොත් බැන බැන අඩන්නෙ සින්දුව නවත්තපු තැන මතක් කරන්න..... කියල.මළ වදේ ඒ දවස්වල නම්.
තව තවත් ලියලා දක්ෂතා දියුණු කරගන්න. හුගක් ආඩම්බරයි මට ඔයා ගැන.*~*kaushi*~*https://www.blogger.com/profile/11726362185572916227noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-63589364277392043462011-08-27T13:34:57.044+05:302011-08-27T13:34:57.044+05:30@ Chandi
ස්තූතියි අක්කේ.ඔන්න බලන්න අක්කේ රැවුල...@ Chandi
ස්තූතියි අක්කේ.ඔන්න බලන්න අක්කේ රැවුලේ වටිනාකම. ජීවිතය තේරුම්ගන්නත් පුළුවන්නේ රැවුලෙන්.අක්කා ඔය අන්තිමට අහපු ප්‍රශ්ණෙට නම් හිනාවකින් සංග්‍රහ කරනවා ඇරෙන්න දෙන්න උත්තර නෑ මං ලඟ....Asiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-28269106500683488832011-08-27T13:23:08.631+05:302011-08-27T13:23:08.631+05:30@ Chandy VIC
ස්තූතියි අක්කේ@ Chandy VIC

ස්තූතියි අක්කේAsiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-58605201645750622082011-08-27T13:14:18.074+05:302011-08-27T13:14:18.074+05:30@ගල්මල්-Coral
ස්තූතියි.ඇත්තෙන්ම කවුරුත් නොහිතන ...@ගල්මල්-Coral
ස්තූතියි.ඇත්තෙන්ම කවුරුත් නොහිතන මාතෘකා ඔස්සේ කවි නිර්මාණය කිරීම තමයි කවියගේ ක්‍රියාවලිය.ඊට අනුගත වීමට මා දැරූ ප්රයත්නයනම් සාර්ථකව ඇති බවට ඔබගේ අදහස තුළින් මනාවට ඔප්පු වෙනවා.ඔවැනි දිරිගැන්වීම් තුළින් ඉදිරියේදී හොද නිර්මාණ කිරීමට ඇති බලාපොරොත්තු නම් එමටයි. Thankz..Asiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-14190336557590371552011-08-27T12:55:50.848+05:302011-08-27T12:55:50.848+05:30@හිස් අහස
ස්තුතියි සහෝ.මටත් හිතුණා ටිකක් කලින්...@හිස් අහස

ස්තුතියි සහෝ.මටත් හිතුණා ටිකක් කලින් බ්ලොග් ලෝකෙට ආවා නම් කියලා.බ්ලොග් කලාවත් එක්තරා විදියක අමුතුම කලාවක් කියලයි මට හිතෙන්නේ. කවිමුතුමල් වලට සාදරයෙන් පිළිගන්නවා

වම්පස රැවුල ටිකක් වැඩිපුර කැපුවොතින් හරි යයි. හික්ස් :DAsiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-90405109776290613512011-08-27T12:25:53.291+05:302011-08-27T12:25:53.291+05:30@බින්දි
විශේෂ ස්තූතිය ඉතිං බින්දි අක්කට තමා.මම ...@බින්දි
විශේෂ ස්තූතිය ඉතිං බින්දි අක්කට තමා.මම තවත් කවි පන්ති 2ක් 3ක් ලියල තියෙන්නේ ලඟදිම දාන්නම්.දැන් ටික දවසකින් අක්කා කවිමුතුමල් වල පෝස්ට් එකක් දැම්මේ නෑනේ.ලඟදිම දාන්නකෝ මොකක් හරි කවි පන්තියක්.Asiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-4880097481902201242011-08-27T12:18:48.161+05:302011-08-27T12:18:48.161+05:30@ Sujeewa Kokawala
ස්තූතියි සූජීව අයියේ.ඔයාලග...@ Sujeewa Kokawala

ස්තූතියි සූජීව අයියේ.ඔයාලගේ දිරි ගැන්වීම තමයි මට තියෙන සතුට.මගෙ කවියක් බලල කෙනෙක් ඔහොම කියනකොට ඒ සතුට දෙගුණ තෙගුණ වෙන එක නවත්තන්නනම් මටත් බැරිවෙයි.

ප.ලි - ආ සුජීව අයියේ මම ඔයාගේ අළුත් බ්ලොග් එක දැක්කා.ඒකේ තිබ්බ කෙටි කතා ටිකනං සුපිරි ඈ...
මගෙත් ආසාවක් තියෙනවා කෙටි කතා ලියන්න.උත්සහයක් දරල බලන්න ඕනේAsiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-15995508106712052442011-08-27T12:10:42.338+05:302011-08-27T12:10:42.338+05:30@ luckey
ස්තූතියි.නිදහස්මයි කියල කියන්න බෑ.තා...@ luckey
ස්තූතියි.නිදහස්මයි කියල කියන්න බෑ.තාම විභාගේ ඉවර නෑ.මේ දැනුත් එක පේපරයක් ලියලයි ආවේ(ඒවා ගැන නම් මොකට කතා කරනවද)හැබැයි මාර වැඩේ කියන්නේ මට විභාග දවස්වලට තමා කවි සිතුවිලි එන්නේ.සමහරවිට මානසික ආතතියට වෙන්ඩ ඇති.O/L ලියන කාලේ තමයි මුලින්ම කවි ලිවීම ආරම්භ වෙන්නේ.ඊටපස්සේ ආපහු A/L කාලේ.කොහොම වුණත් දැන්නම් දිගටම ලියැවෙයි කියල හිතනවා..Asiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-34440617184409939572011-08-26T15:01:34.648+05:302011-08-26T15:01:34.648+05:30අසංක මල්ලී ,
මේ කවි පංතිය හරිම අපූරුයි. දිනෙන් දින...අසංක මල්ලී ,
මේ කවි පංතිය හරිම අපූරුයි. දිනෙන් දින දියුණු වනවා දකින විට හරිම සතුටක් දැනෙන්නෙ. අසාමාන්‍ය මාතෘකාවක් හරිම අපූරුවට ජීවන දහමේ අනියත බවත් වෙනස්වීමත් කැටිකරලා ගොඩනගපු හැටි අපූරුයි. දිනෙන් දින දියුණුවන්නට හදවතින්ම සුබ පතනවා. හොඳට විභාගේ කලා නේද?Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-35777120147301823222011-08-26T14:18:39.052+05:302011-08-26T14:18:39.052+05:30ඇත්ත තමයි. ඔයා බලන් ඉදිද්දී නේ දියුණු වෙන්නේ. හරිම...ඇත්ත තමයි. ඔයා බලන් ඉදිද්දී නේ දියුණු වෙන්නේ. හරිම ලස්සනයි මල්ලි දිගටම ලියන්නChandy VIChttps://www.blogger.com/profile/11804243634174351497noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-74236362041706604332011-08-26T06:17:20.919+05:302011-08-26T06:17:20.919+05:30අසංක මල්ලී ඔබේ නිර්මාණශීලිත්වය ගැන හරිම ආඩම්බරයි. ...අසංක මල්ලී ඔබේ නිර්මාණශීලිත්වය ගැන හරිම ආඩම්බරයි. වරක් දෙවරක් නොවේ කිහිප වරක්ම කියෙව්වා, රසවින්ඳා. මාතෘකාව දකින කෙනෙකුට සාමාන්‍ය දෙයක් හැටියට හිතෙන්න පුලුවන්. ඒත් ඒ සාමාන්‍ය දෙය තුල ඇති අසාමාන්‍ය දෙය මතුකිරීම හා කවීත්වය අතර සමතුලිතතාවය එතරම් ලේසි දෙයක් නෙවේ, ඔබ එය බොහෝ සාර්ථකව කර ඇත. ජය.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-59313480839006091482011-08-25T21:29:13.767+05:302011-08-25T21:29:13.767+05:30නියම කවියක් මචං ඒවගේම අමුතුම කවියක් .. කාට හිතෙන්න...නියම කවියක් මචං ඒවගේම අමුතුම කවියක් .. කාට හිතෙන්නේ මෙහෙම දෙයක් ගැන ලියන්න .. මචං උඹ බ්ලොග් ලියන්න එන්න තිබුනේ මීට කලින් .. සුපිරි කවියක් කියලා මම ආයේ කියනවා

මට වෙලා තියෙන්නේ මාරම වැඩක් නෙව මගේ මූනේ වම් පස රැවුල වැවීම දුර්වලයිහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-63921222729059171362011-08-25T20:16:09.867+05:302011-08-25T20:16:09.867+05:30මල්ලි මට නම් මෙය මෙතෙක් ඔබ ලියු හොඳම කවි පෙළ . අනග...මල්ලි මට නම් මෙය මෙතෙක් ඔබ ලියු හොඳම කවි පෙළ . අනගි වචන භාවිතය සහ රිද්මය හොඳින් ගැලපිලා . හරිම සතුටුයි. ඔබේ ඉදිරි කවි දිවියට මගේ අවංක සුබ පැතුම් .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-74943197630053549382011-08-25T18:30:09.213+05:302011-08-25T18:30:09.213+05:30අසංක ඔබේ කවි හැකියාව ඉහල යන හැටි දකින්නත් ආසයි.අසංක ඔබේ කවි හැකියාව ඉහල යන හැටි දකින්නත් ආසයි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-63136607540825699432011-08-25T18:29:04.750+05:302011-08-25T18:29:04.750+05:30හරිම අපූරුයි අසංක..හරිම අපූරුයි..ආයෙත් නිදහස් කාලය...හරිම අපූරුයි අසංක..හරිම අපූරුයි..ආයෙත් නිදහස් කාලයක් ඇවිල්ල වගේ..මට මතක විදියට ඔයා මේ අවුරුද්දෙ A/L නේද ?ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-17543814933527608972011-08-25T17:51:18.982+05:302011-08-25T17:51:18.982+05:30@ ඉන්දික
ස්තූතියි.@ ඉන්දික
ස්තූතියි.Asiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-6142821434983091382011-08-25T17:47:43.442+05:302011-08-25T17:47:43.442+05:30මේ කවිය සාගර පලන්සූරිය කවියාගේ පරිණාමා කවියට සාපේක...මේ කවිය සාගර පලන්සූරිය කවියාගේ පරිණාමා කවියට සාපේක්ෂව ලියන ලද්දක්.විශේෂයෙන් පර්යේෂණමය කවියක් විදියටයි මම දකින්නේ.මේ කවියෙන් මොනයම්ම ආකාරයකට හෝ මුල් කවියට හානියක් සිදුවූයෙන් නම් සමාව භජනය කොට සිටිමි.ඇත්තෙන්ම සාමාන්‍ය ආකාරයට කවියක් ලියනවාට වඩා අමාරු කාර්යයක් බව නම් වැටහුනා.ඔබගේ අදහස් තබා යන්න.Asiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-11631161894261494032011-08-25T17:38:05.324+05:302011-08-25T17:38:05.324+05:30ඉතාම ලස්සනයි!
නොහිතෙන මාතෘකාවක් ගැන ලියල තියෙන්නේ!...ඉතාම ලස්සනයි!
නොහිතෙන මාතෘකාවක් ගැන ලියල තියෙන්නේ!ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.com