tag:blogger.com,1999:blog-7269290348963068493.post5644135372011768606..comments2024-03-25T19:23:19.790+05:30Comments on කවි මුතු මල්: කුංග් ෆු පැන්ඩා කව....Asiri Kulathungahttp://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7269290348963068493.post-64971207920785983662011-10-16T09:05:35.362+05:302011-10-16T09:05:35.362+05:30හැමෝටම ස්තූතියි ! මේක මම ගොඩක් කල් ඉදන් ලියන්න හිත...හැමෝටම ස්තූතියි ! මේක මම ගොඩක් කල් ඉදන් ලියන්න හිතන් හිටියේ.පොඩි වෙනසකටත් එක්ක.සුජීව අයියා හරි මේක තමා විරිදු කලාව.තව විදියකට කිව්වොත් විරිදු වල තවත් ප්රභේදයක්
ඔය සුජීව අයියා දාපු කවි ටික කියෙව්වා හරි සරල එහෙත් සරල නොවන ඉතා ලස්සන කවි පද ටිකක්Asiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-42923713803896701342011-09-06T00:22:14.586+05:302011-09-06T00:22:14.586+05:30මේක විරිදු කලාවයි. මෙන්න උදාහරණයක්. නෑනා
කවි දෙකක...මේක විරිදු කලාවයි. මෙන්න උදාහරණයක්. නෑනා

කවි දෙකක් මැද්දට මේ වගේ දෙයක් දැම්ම නම්: "පැන්ඩා හරි චන්ඩියා - කළු කොටියා පැන ගියා"

මේන් කුන්ෆු පැන්ඩා දෙවන කොටස බැලු රසිකාවියක් ගොතන කතා.

කිලි සුදු හාවයි ඉබ්බයි
හති අලිනව
ඔන්චිල්ලාවට හේත්තු වී
ඒ දෙන්නා බලන් ඉන්නෙ
කුන්ෆු පැන්ඩ චිත්රපටිය
මෙන්න
කුන්ෆු පැන්ඩ
මොනල එක්ක ගහ ගන්නව...
[වැඩි දුර කියවන්න]Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-30789202629207374472011-09-05T17:59:46.357+05:302011-09-05T17:59:46.357+05:30නියමයි නියමයි.... මරු කවි ටික... :)නියමයි නියමයි.... මරු කවි ටික... :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-21153895596799725782011-09-05T11:08:59.909+05:302011-09-05T11:08:59.909+05:30හරිම ලස්සනයි, අයෙ ඔන්න ෆිල්ම් එක බලන්න ඕනෙ නෑ වගේ ...හරිම ලස්සනයි, අයෙ ඔන්න ෆිල්ම් එක බලන්න ඕනෙ නෑ වගේ මේක කියෙව්වහම.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-1674587609978857822011-09-04T13:37:18.270+05:302011-09-04T13:37:18.270+05:30අපොයි මට එන්න අමතක වෙලා . ලස්සන කවි ටික . මමත් බැල...අපොයි මට එන්න අමතක වෙලා . ලස්සන කවි ටික . මමත් බැලුවා ඕක . හරි අපුරුයි මල්ලි . පොඩි උන්ටත් රස විඳින්න හැකි කවි ටිකක්Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-7676436661708650912011-09-03T11:25:50.759+05:302011-09-03T11:25:50.759+05:30අඩේ එල කියන්නෙ එලම කිරි ........අඩේ එල කියන්නෙ එලම කිරි ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-87869295239413976252011-09-02T23:59:12.036+05:302011-09-02T23:59:12.036+05:30අඩා පට්ටම පට්ටයි හිනා කාගෙන මේ කවිය කියෙවුවා .. ෆි...අඩා පට්ටම පට්ටයි හිනා කාගෙන මේ කවිය කියෙවුවා .. ෆිල්ම් එක බලද්දි වගේම මට ෆුල් හිනා ගියා මේක කියවන අතරේත් .. ඇයිද මන්දා ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-22726300621602922812011-09-02T19:59:37.890+05:302011-09-02T19:59:37.890+05:30නිකන් ෆිල්ම් එක බැලුව වගේ ....!!!නිකන් ෆිල්ම් එක බැලුව වගේ ....!!!kasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-34298694749228963622011-09-02T16:05:24.278+05:302011-09-02T16:05:24.278+05:30හෙ හේ...ලස්සන අදහසක්!!හෙ හේ...ලස්සන අදහසක්!!ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.com