tag:blogger.com,1999:blog-7269290348963068493.post3363265339741296084..comments2024-03-25T19:23:19.790+05:30Comments on කවි මුතු මල්: බ්ලොග් ලොවට නවක මම......Asiri Kulathungahttp://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7269290348963068493.post-46425571657907382732011-07-08T08:32:59.938+05:302011-07-08T08:32:59.938+05:30@ අසංක මල්ලි
@ චතුරංග
යන්තන් වැඩේ ගොඩ. මගේ gmai...@ අසංක මල්ලි
@ චතුරංග

යන්තන් වැඩේ ගොඩ. මගේ gmail account එක inactivate වෙලා තිබුනේ. ඒක activate කලාම හරිගියා. දෙන්නටම Thank you හොඳේChandy VIChttps://www.blogger.com/profile/11804243634174351497noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-30304868638411837972011-07-08T08:07:09.262+05:302011-07-08T08:07:09.262+05:30@ චාන්දි අක්කා
@ සුජීව
මේ සිසිර කාලය
වෙනදාටත් ...@ චාන්දි අක්කා
@ සුජීව

මේ සිසිර කාලය
වෙනදාටත් වඩා සීතල උනත්
ඔබේ ලබැඳි සුබපැතුම්
ගෙනේ යස උණුසුමක්Chandy VIChttps://www.blogger.com/profile/11804243634174351497noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-54980581185271054582011-07-08T03:07:17.330+05:302011-07-08T03:07:17.330+05:30චන්දී;
දිනයෙන් දිනය කවි සිතුවිලි පිබිදේවා
අකුරෙන...චන්දී;

දිනයෙන් දිනය කවි සිතුවිලි පිබිදේවා
අකුරෙන් අකුර මුතු වන් පද ගැලපේවා
පිටුවෙන් පිටුව ඔබ හද රැඳී සර ගාවා
ගවුවෙන් ගවුව කවි තරු කැට බැබලේවාSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-10971168899514952992011-07-07T16:08:54.447+05:302011-07-07T16:08:54.447+05:30Chandy
@ Chathuranga @ Asanka
Ok let me try agai...Chandy

@ Chathuranga @ Asanka

Ok let me try again

Noope! didnt work. I had an old profile under the same name. Dont know whether it is porblem and I am using IE 9.0 (pain in the neck) Any way thank you. I'll try again laterAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-32729935549369235092011-07-07T15:05:09.384+05:302011-07-07T15:05:09.384+05:30@Chandy
හරි අක්කේ මෙහෙම කරන්න.මුලින්ම ඔයා බ්ලොග් ...@Chandy

හරි අක්කේ මෙහෙම කරන්න.මුලින්ම ඔයා බ්ලොග් එකට යන්න.follow කියලා තියෙන තැන profile එකෙන් යන්නේ නැතුව මේ බ්ලොග් එකේ දකුණේ උඩ...ම කෙළවර තියෙන sign in click කරන්න.ඊටපස්සේ ඔයාගේ හරිම email ලිපිනයයි password එකයි දාලා log වෙන්න.ඊටපස්සේ ඇවල්ලා comentz එකක් දාලා බලන්න.සමහරවිට.....

අනික ඔයා Comment දානකොට ඒ දාන තැනට පහළ තියෙන Comment as කියන එකේ ඔයාගේ නම තියෙනවද බලන්න.නැත්නම් එතැනින් හරි එක තෝරන්න(google,yahoo)

කරල බලන්න..සුභ පතනවාAsiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-61920380657813479452011-07-07T13:50:28.880+05:302011-07-07T13:50:28.880+05:30උදේ පිපුන මල් වැස්සක් සේ පිවිතුරූ
කවිමුතුමල් පුදී ...උදේ පිපුන මල් වැස්සක් සේ පිවිතුරූ
කවිමුතුමල් පුදී සුවද දී මෙහි නිරතුරූ
සොයුරියේ මේ දිහාවට පැමිණ නිරතුරූ
ගලා හැලියන් තෙමා සිසිලෙන් මේ සොහොයුරූ

චාන්දි අක්කාගෙන්.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-33070671399227764772011-07-07T13:36:27.366+05:302011-07-07T13:36:27.366+05:30@ චන්දි : google Login screen එකේදි username, pass...@ චන්දි : google Login screen එකේදි username, password දීලා log වෙන්න. එක පාරක් ලොග් වුනාම ඔයාගේ එකවුන්ට් අයිඩී එකෙන් ඕනෙම බ්ලොග් එකක කමෙන්ට් කරන්න පුළුවන්. එක පාරක් ලොග් වෙන්න ඕනෙ. ජය !චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-20296222447868424502011-07-07T13:30:54.090+05:302011-07-07T13:30:54.090+05:30දැන් දැන් කවිමල් නිබඳව පිපෙනා
අංකුර කවියන් එහි ...දැන් දැන් කවිමල් නිබඳව පිපෙනා
අංකුර කවියන් එහි මැද රඟනා
කවි රස මාලා පුබුදන් සොඳිනා
කවි මුතු මල් වෙත ආසිරි ගේනා

ආසයි මටත් මෙහි කවිකම් අරගන්ට
එනමුත් බ්ලොග් දෙකක් ඇත දැනටමත් මට
මේකත් අරන් බරටම පටලවගන්ට
පොඩි කුකුසක් ඇත තවමත් මගෙ හිතට

චන්දි සොයුරි වෙත ආසිරි පුද දෙන්නා
දිනෙන් දිනම ඔබෙ කවි කම් ඔප වෙන්නා
මලින් මලට යන රන් බිඟුවන් මෙන්නා
කවි මුතු මල් හැඩ කරලමු වැඩ පෙන්නා

හැකි සැම මොහොතකම මේ වෙත ඇදෙන්නම්
ලියු නව කවි රස කර කර විඳින්නම්
ප්රතිචාරයක් හෝ තියලා තුටින් මම්
යන්නට අවසරයි දැන්, නැවතත් එන්නම්චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-61530210520115297142011-07-07T10:49:24.183+05:302011-07-07T10:49:24.183+05:30@මහේෂ්
හයුකු කවියක් වැනි
ඔබේ කව
දිරියකි, සතුටකි...@මහේෂ්
හයුකු කවියක් වැනි
ඔබේ කව
දිරියකි, සතුටකි
නවක මට

@අසංක

ඔන්න මලේ ඔබේ උපදේසය පරිදි
නැවතවරක් උත්සහ කරලා බැලීමී
එහෙත් තවම ප්රශ්නය නම් නැත විසදී
එකට දෙකක් ඇත profile create වී

ChandyAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-25271556193618940652011-07-07T09:03:48.998+05:302011-07-07T09:03:48.998+05:30කවි මුතුමල් ඉත්ත දළුලාගෙන නොමද
පිබිදෙයි ලොවම එළියක...කවි මුතුමල් ඉත්ත දළුලාගෙන නොමද
පිබිදෙයි ලොවම එළියක් දී සුවද හද
තව දල්ලක් නැඟුණි ඉත්තේ පියලි මැද
කවි මල් හටගන්න යොදනුව ඔබේ පද

දුවක සොයුරියක වන බව හොදින් පෙනේ
මිතුරිය ලෙසින් ඉදිනුව මැන සෑම දිනේ
කව් ගං දියේ ජලයෙන් සිත දොවනු දැනේ
රසබර කිවිදියකු වන්නට ලකුණු පෙනේ

ඔබගේ කොමෙන්ට් වල Anonymous ලෙස ඇත්තේ
තවමත් follow කෙනෙකුන් වී මෙහි නැත්තේ
දකුණුපසේ උඩ කවි මුතු මල් ඉත්තේ
follow ඔබා විස්තර ඔබ දිය යුත්තේ

ඉන්පසු හැකිය ඔබේ නමින් පිවිසෙන්න
උත්සහ කර බලනු එවිටම හරියන්න
එය නොවුණොතින් නැවතත් මට පවසන්න
ක්රමයක් ඇතොත් කියලා දෙමි මම ඔන්නAsiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-69402252373204332742011-07-07T08:02:44.108+05:302011-07-07T08:02:44.108+05:30හද රදන ...
මුදු වදන ...
රස කරන ...
කවකි ඔබ ...හද රදන ...
මුදු වදන ...
රස කරන ...
කවකි ඔබ ...මහේෂ් නිශාන්තhttp://nursinglanka.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-59225277710566409322011-07-07T06:43:29.726+05:302011-07-07T06:43:29.726+05:30@ පන්සල් හංදිය
@ sabath
ස්තුති ගොඩාක්
ඔබේ දිරිගැ...@ පන්සල් හංදිය
@ sabath

ස්තුති ගොඩාක්
ඔබේ දිරිගැන්වීමට
සවියක්ම වේ එය
ලියන්නට ඉදහිට

Chandy

(PS. Opps.... bit of a problem! I cannot comment under my profile name. Can anybody help me to sort this out? When I select google account as my profile, it repeatedly redirect to the account login screen without allowing me to publish my comment. As you can see my Blog literacy level is zero,your kind advice will be highly appreciated)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-43586328394422998112011-07-07T06:23:36.373+05:302011-07-07T06:23:36.373+05:30@බින්දී
එකම පාසලට නොවුනත්
එකට පාසල් ගිය
ස්කූල් ...@බින්දී

එකම පාසලට නොවුනත්
එකට පාසල් ගිය
ස්කූල් බස් එකේ
බොටනි ක්ලාස් එකේ
කාවදාවත් ඉවර නොවුණු
අපේ කතා අතර තුර
ඇස් දෙක හීනි කර හිනාවුන
පුංචි පාසල් දැරිය
මගේ හිතේ කොනක සිට
හිනාවේ මේ දැනුත්

පාසල් විය පියමංකර
මවක් බිරිදක් උනත්
මව්බිමෙන් පිටමන්ව
දුරු රටක සිටියත්
ඒ සොදුරු මිතුදමේ මතක
පිච්ච මල් සුවදක් සේ
මට දැනේ මේ දැනුත්

ChandyAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-18972979703290136802011-07-06T22:28:40.093+05:302011-07-06T22:28:40.093+05:30ලස්සනයි ලස්සනයිලස්සනයි ලස්සනයිSabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-60343386809895147632011-07-06T21:30:44.401+05:302011-07-06T21:30:44.401+05:30ලස්සනට ලියලා තියනවා ........
මගේ සුබ පැතුම් .........ලස්සනට ලියලා තියනවා ........
මගේ සුබ පැතුම් ......
තව ලියන්න ......පන්සල් හංදියhttp://www.pansalhandiya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-63502603140974442122011-07-06T20:27:03.356+05:302011-07-06T20:27:03.356+05:30මට මග අරුණු කාලෙම
අතරමන් වූ ඔබේ පෑනත්
තවම මලකඩ බ...මට මග අරුණු කාලෙම
අතරමන් වූ ඔබේ පෑනත්
තවම මලකඩ බැඳී නැති වග
දැනන් උන්නෙමි කවදත්

නොමල කවි හිත පුබුදා
ලියන කවි වෙයි මනරම්
පිපෙන මල් සැම පරදා
දිලේවා ඔබ කවිකම්Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com