tag:blogger.com,1999:blog-7269290348963068493.post7462752025631949128..comments2024-03-25T19:23:19.790+05:30Comments on කවි මුතු මල්: පගා සීරිස්: පගා නොදී උසාවිත් නොයා බේරුන හැටිAsiri Kulathungahttp://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7269290348963068493.post-69313180914931638962012-06-09T12:42:56.376+05:302012-06-09T12:42:56.376+05:30මාරු කවිය අහ් . ඔය වැඩේම වගේ මටත් උනා හැබැයි දීපු ...මාරු කවිය අහ් . ඔය වැඩේම වගේ මටත් උනා හැබැයි දීපු දඩයයි , වරදේ ස්වාබාවෙයි , පොලිස් ස්තානෙයි වෙනස් . හැබැයි ඒ අය ගන්න තුට්ටු දෙකත් එක්ක පගා ගන්න එකට වරදක් කියන්න බෑ . අපි ඒ තැන ඒ තත්වේ හිටියනම් අපිත් ඔය දේවල් කරන්න තිබුනා .Chamalkanoreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-26616581055640355352011-07-08T09:49:28.433+05:302011-07-08T09:49:28.433+05:30සුජීවගේ කවි ටිකනන් ලස්සනයි. මමත් හොඳට රස වින්ද. අප...සුජීවගේ කවි ටිකනන් ලස්සනයි. මමත් හොඳට රස වින්ද. අපි කාට කාටත් ඔය වගේ අත්දැකීම් තියෙනවා.

පොඩි රහසක් කියන්නද? අර සයිබර් තොරණේ චිත්‍ර අඳින්න තව හොඳ කෙනෙක් ඉන්නවා. ඒ තමා ඔය බින්දි. කවි, රචනා වගේම චිත්‍ර වලටත් හරි දක්ෂයි. ඉස්සර දහම් පාසලේ හැමදාම චිත්‍ර තරගෙන් පළවෙනිය.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-53577905787705428072011-07-07T09:21:21.822+05:302011-07-07T09:21:21.822+05:30නෑ vees(හතිය) එක හැදුනා.හෙම්බිරිසාව තිබිලා වැඩි වු...නෑ vees(හතිය) එක හැදුනා.හෙම්බිරිසාව තිබිලා වැඩි වුණා.හොදටම අමාරු වුණා.ලෙඩ ඇදේ ඉන්නකොට කවි සිතුවිලි ගොඩාක් ආවත් ලියාගන්න අමාරු වුණා.දැන්නම් අඩුයි.දුක සැප විමසුවට ස්තූතියි

@සුජීව
මම ඔය දියසායම් චිත්‍ර ඇන්දට වැඩිපුරම ආසා කාටුන් කලාවට තමා.බිලොග් එකක් පටන් ගත්තොත් කියන්න මාත් උදව් කරන්නම්Asiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-12459435353483376192011-07-06T05:59:40.689+05:302011-07-06T05:59:40.689+05:30@ අසංක
අනේ දැන් සනීපද . ආරාධනාව හෙව්වේ මගේ යාලුවෙ...@ අසංක
අනේ දැන් සනීපද . ආරාධනාව හෙව්වේ මගේ යාලුවෙක්ට . දැන් හරි වගේ . මන් එයාට කියන්නම් . මල්ලි චිත්‍ර අඳිනවද. ආසයි අඳුන ගත්තට .
@ සුජීව .
මෙන්න තවත් සිත්තරෙක් . බලන් ගියහම හොඳ කලාකාරයෝනේ.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-33324969807303581992011-07-06T00:15:08.683+05:302011-07-06T00:15:08.683+05:30කතන්දර පොලිස් කාරයොත් එක්ක තරහයි නේද?කතන්දර පොලිස් කාරයොත් එක්ක තරහයි නේද?Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-21552102520034156762011-07-06T00:14:15.818+05:302011-07-06T00:14:15.818+05:30asanka;
මොකද උනේ? ඉකමනින් ම සුව වෙන්න කියලා ප්‍රා...asanka;

මොකද උනේ? ඉකමනින් ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කොච්චර වැඩ තියේද කරන්න. මුහුණු පොතේ චිත්‍ර ටික දැක්කා. පංකාදුයි. මෑත දවසක ඉගෙන ගන්න ඉන්නේ දිය සායම් කලාව. දැනට හොඳින් කරනවා කාටුන් කලාව. දවසක කාටුන් බ්ලොග් එකක් හදන්න ඕනේ. තාක්ෂණික ප්‍රශ්න නිසයි කල් යන්නේ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-58527201337287397172011-07-05T21:46:22.205+05:302011-07-05T21:46:22.205+05:30සමාව දෙනු මැන සියල්ල අසනීපය ඇති වූවා
පමාව ඇත පොඩ...සමාව දෙනු මැන සියල්ල අසනීපය ඇති වූවා
පමාව ඇත පොඩ්ඩක් එනමුත් කවිමල් දළුලෑවා
ඇරයුම් පතත් පොඩියකට කලින්ම මම සැකසූවා
ළඟදිම තවත් කවි පදයක් දෙන බව මගෙ සිත කීවා

@සුජීව
රසවත් කවි පෙළක් යනුවෙනි මෙය දැනුනේ
පගා සීරීසේ දෙවැනිය පිට වන්නේ
පොලිස් පුතුට පරිගණකය ලැබදෙන්නේ
තවත් පුතෙකු බ්ලොග් ලියුමට පැමිණෙන්නේ

සිරිලංකාවේ පොලිසිය ගැන කියන විට
මුදලක් නොදී යන අය බස් රථයකට
ඉදහිට පගා ගැසුවත් නොදැනී ඇඟට
ලැබෙනා පඩිය මදි ඇති දිවි ගෙවන්නට

@දුකා
සයිබර් තොරණේ අදහස නම් පට්ට ඈ.. ඒ ඔක්කොම චිත්‍ර ටික මං ඇදලා දෙන්නං.. (කවි ලියනවටත් වඩා ආස ඒකට)

@බින්දි
අනේ සොරි වෙන්ටොනෑ.. ටිකක් අසනීප වුණා(ටිකක් කිව්වට ගොඩක්) ඒකයි මේ පැත්තේ එන්න බැරිවුණේAsiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-25838888805090968302011-07-05T18:56:33.998+05:302011-07-05T18:56:33.998+05:30මං නං දිලත් නෑ, දෙන්නෙත් නෑ, ගන්නෙත් නෑ!මං නං දිලත් නෑ, දෙන්නෙත් නෑ, ගන්නෙත් නෑ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-22920972214892359222011-07-05T18:03:50.931+05:302011-07-05T18:03:50.931+05:30ඇත්ත මන් එකඟයි . එකය කෝ මේ ගෙදර අයිති මලයා . පණිවි...ඇත්ත මන් එකඟයි . එකය කෝ මේ ගෙදර අයිති මලයා . පණිවිඩ කීපයක් තිබ්බා . හොඳටම බිසී වගේ .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-54034543061606437772011-07-05T14:04:01.461+05:302011-07-05T14:04:01.461+05:30@බින්දී;
මෙහෙමයි. මුලින්ම ඔය කතාව දැනං උන්න නම පො...@බින්දී;

මෙහෙමයි. මුලින්ම ඔය කතාව දැනං උන්න නම පොලිස් බුවා මට සලකන්නේ ඔහොම නොවේ. මිනිහ හිතුවේ මං කොම්පියුටර් විකුණන කඩේක වැඩ කරන්නේ කියලා. මගෙන් එකක් කඩා ගන්න බැලුවේ. සල්ලි නැත්තටම නැති අය නොවේ.

ඒත් බෝතලේට යට වෙන කාලකන්නින්ට වඩා මනුස්සයෙක්. එතනත් තමන්ගේ පුතාව සිහි වුන එක ගැන මට පැහැදීමක් තියෙන්නේ. මට දුකයි මාත් ඔහු වගේම අසරණයෙක් නේ. මට ඉතින් වැඩිම උනොත් හොඳ කෝටේෂන් එකක් දාලා දෙන්න පුළුවන් වෙයි අනවශ්‍ය දේවල් හලලා.

හැබැයි ඔය පගා ගන්න හැමෝගෙම හිතේ කොනක මා ගැන අනුකම්පාවක් ඇත්තටම තියෙනවා. පව් මේ මනුස්සය ට මේක කරගන්න බැහැ අපි උදව වෙන්න ඕනේ කියල තමයි හිතන්නේ. ඒ නිසා මට මේ කට්ටිය සමග අන්‍යෝන්‍ය වූ සානුකම්පික හැඟීමක් තියෙනවා.

දඩ ගාස්තුව ගෙවීමට වඩා අර්ථවත් දෙයක් මගේ පගා සල්ල්ලි වලින් වෙනවා ඇති.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-11300501145292852682011-07-05T13:54:24.993+05:302011-07-05T13:54:24.993+05:30කරමු දුකා. ඒ එක්කම පොඩි අර්ථවත් වැඩකුත් සෙට් කලොත්...කරමු දුකා. ඒ එක්කම පොඩි අර්ථවත් වැඩකුත් සෙට් කලොත් [තොරණට නාස්ති වන ද්‍රව්‍ය මගින්]Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-69565716654272289462011-07-05T12:50:13.316+05:302011-07-05T12:50:13.316+05:30+with DUKA+with DUKAචතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-42702074356695132752011-07-05T12:14:40.371+05:302011-07-05T12:14:40.371+05:30විරුඳු ටික නම් පංකාදු පහයි . . .
පව් අර අහිංසක ප...විරුඳු ටික නම් පංකාදු පහයි . . .

පව් අර අහිංසක පොලිස් මාමට ජරාවක් කන්න ගිය චෑන්ස් එක මිස් වෙච්චි එක . .. හික් හික් . . .

ඒක නෙමේ අපි ලබන පාර වෙසක් එකට සයිබර් තොරණක් කරමුද ??

උඹ, බින්දි වගේ අය ඉන්නවා විරිඳු ලියන්න . . මාරයා ඉන්නවා විරිඳු කියන්න . ..

අනිත් ඒවටත් පොරවල් හොයා ගන්න බැරි වෙන එකක් නැති වෙයි . . හෙ හෙ හේදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-68028529937760112002011-07-05T12:07:48.631+05:302011-07-05T12:07:48.631+05:30කියන්න බැරි වුනා සුජීව විරිඳු ටික පංකාදුයිකියන්න බැරි වුනා සුජීව විරිඳු ටික පංකාදුයිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-33499693229335528832011-07-05T07:52:56.153+05:302011-07-05T07:52:56.153+05:30අසංක ..මල්ලි . අලුත් කෙනෙක්ට කවි ලියන්න එකතු වෙන ආ...අසංක ..මල්ලි . අලුත් කෙනෙක්ට කවි ලියන්න එකතු වෙන ආරාධනාව කල් පැනල නේද . මන් ඒ ගැන පණිවිඩයකුත් දුන්න .ලැබුනේ නැද්ද . ඒක අලුත් කරනවදBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-20167711986603330902011-07-05T07:50:47.361+05:302011-07-05T07:50:47.361+05:30ජුලි කලබල වෙද්දී පිටකොටුවේ ඉඳන් පයින්ම ගෙදර ආපු තා...ජුලි කලබල වෙද්දී පිටකොටුවේ ඉඳන් පයින්ම ගෙදර ආපු තාත්තා .කලිසම් කකුල් අතර හිරවෙච්ච පරිප්පු ඇටගසල දැම්ම. ඒ පැත්තෙන් ආපු හැමෝම මොනවා හරි කිහිල්ලේ ගහන් එද්දී හිස් අතින් ආපු ඒක ගැන එදාවත් මට අහිතක් හිතුන් නැහැ . මේ කවි කියවල මට ඒ සිද්ධිය මතක් වුනේ ඇයි ද මන්ද . මේ පොලිස් තාත්ත ගැනත් දුකයි නේද . එයාගේ පඩියෙන් දරුවට පරිගණකයක් අරන් දෙන්න බැරිව ඇති.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com