tag:blogger.com,1999:blog-7269290348963068493.post7440839364678726928..comments2024-03-25T19:23:19.790+05:30Comments on කවි මුතු මල්: සඳ කියයි අඩ අඩම...Asiri Kulathungahttp://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7269290348963068493.post-58300144340829745692012-05-12T21:10:46.941+05:302012-05-12T21:10:46.941+05:30ස්තූතියි වර්ණා.ස්තූතියි වර්ණා.Asiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-64229295500289121192012-05-12T21:08:26.837+05:302012-05-12T21:08:26.837+05:30ඒකනම් ඇත්ත අක්කේ. කලබලේටනම් තමා ලිව්වේ. මොකද එකපා...ඒකනම් ඇත්ත අක්කේ. කලබලේටනම් තමා ලිව්වේ. මොකද එකපාරටම අදහස ආවා. සටපට ගාලා ලියලා දැම්මා. අනික් දවස් වල නම් ටිකක් වෙලා කියවලා බලනවා. අනික නිසදැස් ආරට වැඩිය කවි ලියල තාම පුරුද්දක් නෑ වගේ. කවිමුතුමල් පාළු වෙන්න දෙන්න බැරි හින්දා දිගටම කවි ලියන්න ඕනේ කියලා හිතුනා.Asiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-11388843929103975002012-05-12T07:11:28.017+05:302012-05-12T07:11:28.017+05:30ලස්සන අදහසක් මල්ලි. සඳයි අපියි පන්සල් ගිය හැටි මතක...ලස්සන අදහසක් මල්ලි. සඳයි අපියි පන්සල් ගිය හැටි මතක් වුණා. මල්ලි හැමදාම විවේචනයක් බලාපොරොත්තු වෙන හින්දා මන් මේ කියන්නේ . කලබලේට ලිව්වා වගේ .නේද

''ඒත් හඳ තවම
යනවා මගෙ පාරෙම
නිකම හඳ නෙවෙයි අද
මෝදු වුණ වෙසක් සඳ ''

මෙතනදී රිද්මය ටිකක් කැඩිලා . . මන් හිතන්නේ ටයිප් කරන කොට වෙච්ච අඩුපාඩුවක් . ''අඬ අඬම '' කියල වෙන්න ඕනBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-88297873678604015412012-05-11T17:52:15.623+05:302012-05-11T17:52:15.623+05:30හඳ කොච්චර අඬ අඬ කීවත් මිනිස්සු පව් වැඩ කරන එකනම් න...හඳ කොච්චර අඬ අඬ කීවත් මිනිස්සු පව් වැඩ කරන එකනම් නවත්තන්නේ නෑ. ඒක ඉර හඳ වගේ විශ්වාසයි.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-11463816542259510122012-05-11T14:05:19.765+05:302012-05-11T14:05:19.765+05:30ලස්සනයිලස්සනයිවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.com