tag:blogger.com,1999:blog-7269290348963068493.post7368159960412302226..comments2024-03-25T19:23:19.790+05:30Comments on කවි මුතු මල්: පරිණාමා - සාගර පලන්සූරියAsiri Kulathungahttp://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7269290348963068493.post-63642451489913597892020-01-13T00:20:17.844+05:302020-01-13T00:20:17.844+05:30ොි ොි Suneth prasanna maddumasooriyahttps://www.blogger.com/profile/18432100287199382368noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-72440923784528077982019-03-20T22:12:20.288+05:302019-03-20T22:12:20.288+05:30මම 5 වසරේදි කියවපු කවි පංති ටිකක් තියෙනවා. අනේ පුළ...මම 5 වසරේදි කියවපු කවි පංති ටිකක් තියෙනවා. අනේ පුළුවන්නන් හොයලා දෙන්න කවුරු හරි.

1. හතර රියන් සහ දෙරියන් එකම ගමේ යාළුවෝය කියලා පටන් ගන්නේ අන්න ඒක.
2. බොහොම ඉහත කොරවක්කා පුවක් මිලට ගෙන වික්කා කියලා පටන් ගන්නේ අන්න ඒක.

අනිත් එක මන් හිතන්නේ 10 වසර සාහිත්‍ය පොතේ තිබ්බේ.

3. කුරුළු පැටවා.
4. කුරුළු කූඩුව.අගලhttps://www.blogger.com/profile/08741395984991167764noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-40394353998645387222018-12-12T15:32:59.196+05:302018-12-12T15:32:59.196+05:30මගේ සුන්දර ළමා වියේ මා කියවූ කවි අදටත් ඉතාම සුන්දර...මගේ සුන්දර ළමා වියේ මා කියවූ කවි අදටත් ඉතාම සුන්දරය.අතීතය කොයිතරම් මනරම්ද කියලා හිතෙන වාර අනන්තයි
www,menakablog.comhttps://www.blogger.com/profile/10034565473886594334noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-32435824000474196652011-09-01T01:32:13.004+05:302011-09-01T01:32:13.004+05:30කවි පන්තිය නම් ලස්සනයි. මම හිතන්නෙත් ඒකට හේතුම සරල...කවි පන්තිය නම් ලස්සනයි. මම හිතන්නෙත් ඒකට හේතුම සරල වැකි හා ගැමි උපමාඋපමේය කියලයි. කොහොම වුනත් පහත විස්තරයෙන් කේයස් ගැන නොදත් දේවලුත් දැන ගත්තා... බොහොම ස්තුතියි සහෝචතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-26401528419477818762011-08-24T04:43:34.754+05:302011-08-24T04:43:34.754+05:30ඔන්න මාත් පටාන් ගත්තා. ෂෝට් කිව්වට දිග කතාවක්. අපි...ඔන්න මාත් පටාන් ගත්තා. ෂෝට් කිව්වට දිග කතාවක්. අපි ඉන්න හදන්නේ ක්ලැසික් සම්මත කෙටිකතාව සමග.

පාලු කඩේSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-23015333611069187402011-08-20T20:38:53.745+05:302011-08-20T20:38:53.745+05:30කේයස් ගේ පාසැල් කාලයේ ගත් සුදෝ සුදු පොත අදටත් මා ල...කේයස් ගේ පාසැල් කාලයේ ගත් සුදෝ සුදු පොත අදටත් මා ලඟ තියෙනවා. ඉතාම ආදරය කරන කවියෙක්. ඔහුගේ මුණුපුරන් දෙදෙනෙක් ආනන්දේ මගෙ පුතාලා සමගින් ඉගෙන ගත්තා. පරිසරය ගැමි ජීවිතය සමග බද්ධ උන නිර්මාණ හරිම රසවත්. මේ වගේම මානවසිංහයන් ගේ නිර්මාණත් මම ඉතාම ආසාකරනවා. අව්‍යාජ ගැමි සුවද ඒ නිර්මාණවලත් ගැබ් වෙලා තියෙනවා නේද? ස්තුතියි! අසංක මල්ලී. ජයම වේවා!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-1730962907848328842011-08-20T16:29:41.953+05:302011-08-20T16:29:41.953+05:30මේ කවි ටික මෙතැන දාන්න විශේෂම හේතුවක් වුණේ මේ කවි ...මේ කවි ටික මෙතැන දාන්න විශේෂම හේතුවක් වුණේ මේ කවි පන්තිය අපේ සිංහල සාහිත්‍ය නූතන පද්‍ය කොටසට(A/L සදහා)අයත් වීමත්,ඒ කවි අතුරෙන් මම ආසම කවි පන්තිය වීමත්,මෙවර A/L විභාගය සදහා රසාස්වාදය ලිවීමට ඒ කවි පන්තියම පැමිණීමත්ය.
අර කලින් දවසක බින්දිගේ සදැස් නිසදැස් ප්‍රශ්ණයට මේකෙන් පිළිතුරු ලැබෙන්න ඇති කියල හිතනවා...

ආ.. මම නිකං පර්යේෂණයක් විදියට කේයස්ගේ පරිණාමා කවි පන්තියට සමගාමීව ඒ ආකෘතිය ආශ්රයෙන් තවත් කවි පන්තියක් ලිව්වා.සාමාන්‍යයෙන් ලියනවට වඩා එහෙම ලියන එක අමාරු බව නම් වැටහුණා.ඒ කවි පන්තියත් ලඟදීම කවි මුතු මල්වලින් බලාපොරොත්තුවන්න...........Asiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-2656068421727611002011-08-19T16:52:46.196+05:302011-08-19T16:52:46.196+05:30කේයස් ගේ හොඳටම ප්‍රසිද්ධ කවි (සුදෝ සුදු වගේ) හැරුන...කේයස් ගේ හොඳටම ප්‍රසිද්ධ කවි (සුදෝ සුදු වගේ) හැරුනම බොහොමයක් නිර්මාණ මම හිතන්නේ මම රසවිඳලා නෑ. මල්ලිට බොහොම ස්තුත්යි කවි පෙලටත් ලිපියටත්. තව තවත් post දාන්න ඉඩ ලැබේවා! විභාග ඉක්මනින් ඉවර වේවා! (විභාගේ හොඳට කළා නේද?)Chandy VIChttps://www.blogger.com/profile/11804243634174351497noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-31040046722119539462011-08-19T09:06:30.912+05:302011-08-19T09:06:30.912+05:30ඇත්තටම මාර තේරුමක් තියන කවි සෙට් එකක් .......
හොඳ ...ඇත්තටම මාර තේරුමක් තියන කවි සෙට් එකක් .......
හොඳ ලිපියක් ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-60805339190697844702011-08-18T21:55:22.716+05:302011-08-18T21:55:22.716+05:30පැරණි මතකයන් අලුත් විය . සොබාදමට අවනත ජිවන ගමන අපු...පැරණි මතකයන් අලුත් විය . සොබාදමට අවනත ජිවන ගමන අපුරුවට පෙළගස්වා ඇති කවි පෙළක් . සරෝජිනී නායිඳු කිවිදියගේ පදපෙලක් ඇසුරින් නිමවුණු ''සන්නාලියනේ ..සන්නාලියනේ ..කාටද සළුව වියන්නේ '' ගිය තුලත් මේ සනාතන දහම පිළිබිඹු වෙනවා නොවේදBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com