tag:blogger.com,1999:blog-7269290348963068493.post7125004548134460990..comments2024-03-25T19:23:19.790+05:30Comments on කවි මුතු මල්: Asiri Kulathungahttp://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7269290348963068493.post-18531732083048203702011-12-02T22:54:32.049+05:302011-12-02T22:54:32.049+05:30වසන්තේ පිපි මල් පියල්ල ද
ගිම්හානයේ මුහුදු වැල්ල ...වසන්තේ පිපි මල් පියල්ල ද
ගිම්හානයේ මුහුදු වැල්ල ද
තුරු ද නිරුවත් සරත් අහස ද
ශිශිරයේ මුදු හිම තලාව ද
එක හිතින් රස විඳිනු නොහැකිද?

ලැබෙන සුන්දර දවස පරයා
ඉල්ලමින් නොම ලැබෙන සිරියා
සතුට වෙනුවට දුකට පිරීයා
කරන අරුමැති සතෙකි නරයාSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-79753418184367066962011-11-27T14:24:44.852+05:302011-11-27T14:24:44.852+05:30@ බින්දි
මමත් ඉතින් හිතෙන් නම් හැමදාම වසන්තයේ තමයි...@ බින්දි
මමත් ඉතින් හිතෙන් නම් හැමදාම වසන්තයේ තමයි ඉන්නේ. මට හිතෙන්නේ අපි හැමෝම එහෙම තමයි නේද? ලංකාවට ගිහින් යාලුවෝ ටික හමු උනාම අයෙත් ඉස්කෝලේ ගියා වගේ තමයි.

@ චන්දි අක්කා
බොහොම ස්තුතියි අක්කා.

@ ලකී
ස්තුතියි ලකී මේ පැත්තේ ඇවිත් යන්න ආවට. මමත් කවියක් ලිව්වේ හුග කාලෙකින්. ඔය ඉන්නේ සමකයට උඩින් තියන රටක වෙන්න ඕනේ. අපි ඉන්නේ සමකයට හුගක් පහලින්නේ.

@ ආසිරි
මමත් හිතුව A/L වලින් පස්සේ මලයා නිතර මේ පැත්තේ ඒවි කියලා අපිට අලුත් කවි පොකුරකුත් අරන්. ඒත් දැන් හුගක් වැඩ වගේ නේද? ස්තුතියි මල්ලි.Chandy VIChttps://www.blogger.com/profile/11804243634174351497noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-50817557178251048852011-11-27T09:14:51.230+05:302011-11-27T09:14:51.230+05:30මුලින්ම චාන්දි අක්කට ස්තූතියි .
සුන්දර වචන සමූ...මුලින්ම චාන්දි අක්කට ස්තූතියි .

සුන්දර වචන සමූහයක්
අලංකෘත පද පෙරළියක
සිත් සතන් සැනසෙන
වසන්තයක
ඉඟි මරන හදවත ලියූ පද ලස්සනය........

බින්දි අක්කගේ අදහස නිවැරදියි.ආවේනික ශෛලිය හදුනා ගැනීම නිතැතින්මය සිදු වන්නේ..
කොහොමින් කොහොමින් හරි කමක් නෑ මට එකපාරටම හිතුණේ මේක කවි මුතු මල් ගැන ලියපු කවියක් කියලා
මොකද ,
පිපුණු මල් පර නොවී තියේ නම්
නිරතුරුව බිඟු රොනට වඩී නම්
ගුමු ගුමුව නිබදවම ඇසේ නම්
වසන්තය හැමදාම රැඳේ නම්
මම හිතන් හිටියේ AL ඉවර වුණාම මාර නිදහස්නේ.කවි 1000ක් වුණත් කවිමුතුමල් වල දාන්න පුළුවන් කියලා.අන්තිමේදී අඩුම ගාණේ ගෙදර ඉන්නෙත් සතියකට දවස් 2ක් 3ක්....
ගොඩ කාලෙකින් කවිමුතුමල් වල කවියක් දැක්කම මාර සතුටක් මට දැනුණේ.
ඒත් හැබැයි කවි පොතක් කරන්න තිබ්බ අදහස ළඟදිම සිද්ධ වෙයි කියලනම් හිතෙනවා.
මීට කලින් post එකේදි කට්ටිය පරණ කවි වගයක් ඉල්ලල තිබුණ.ඒක අමතක කරල නෑ.හොයමින් පවතිනවා
බින්දි අක්කගේ, chandi අක්කගේ, සුජීව අයියගේ කවියක් කියව්න්න බැරි වුණා ගොඩ කාලෙකින්... ළඟදිම බලාපොරොත්තු වෙනවා....
හැමෝටම වැඩි වැඩියෙන් කවි අදහස් පහළ වේවා !Asiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-89952457445600655172011-11-27T00:06:59.637+05:302011-11-27T00:06:59.637+05:30කාලෙකට පස්සෙ කවිමුතු මල් පැත්තට ගොඩ වැදුනෙ.ලස්සන ප...කාලෙකට පස්සෙ කවිමුතු මල් පැත්තට ගොඩ වැදුනෙ.ලස්සන පද පෙළක්.

වසන්තය හැමදාම නැති නිසා වෙන්න ඇති අපිට මල් වල ලස්සන වැඩියෙන් දැනෙන්නෙ..
අපටනම් මේ දවස් වල දහවල කෙටියි.රෑ දිගයි.ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-8372652052921880562011-11-25T21:56:04.688+05:302011-11-25T21:56:04.688+05:30වසන්තය හැමදාම අපි ලඟ තියේවි චන්දි නංගි. කොහොමත් කව...වසන්තය හැමදාම අපි ලඟ තියේවි චන්දි නංගි. කොහොමත් කවි කාරියන්ට හැමදාම වසන්තය තමයි. මෙහෙත් අපිට දැන් දහවල දිගයි, රාත්රිය කෙටියි. සීතල දුරුත්තට ලංවෙන නිසාද දන්නෙ නෑ. අද නම් හරිම සීතලයි වැස්ස දවස පුරාම. ජය පතනවා සෙනෙහසින් තව තව ආදරනීය කවි ලියන්නට වාසනාව දෛර්ය ශක්තිය ලැබේවා කියල.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-80641596883957129902011-11-25T14:54:36.478+05:302011-11-25T14:54:36.478+05:30කියවන්න ගද්දිම දැනුන මේක ඔයාගේ කියල . මට දැන් අපි ...කියවන්න ගද්දිම දැනුන මේක ඔයාගේ කියල . මට දැන් අපි හැමෝගෙම රටාව වෙන්කරන්න පුළුවන් . හරිම ලස්සනයි . අපේම ජිවිත වගේ . සුදුකෙස් දෙකතුනක් ඇවිත් වසන්තය කෙමෙන් ගෙවෙන බව දකින කොට දුකයි . ඒත් හිතින් අපි හැමදාම වසන්තයේ ජිවත් වෙමුBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-8279746325802509652011-11-25T11:53:08.125+05:302011-11-25T11:53:08.125+05:30එක නම් ඇත්ත තමයි රාජ් හැම සතුටක ම කෙලවර දුකක් කියන...එක නම් ඇත්ත තමයි රාජ් හැම සතුටක ම කෙලවර දුකක් කියනවනේ. ජිවිතේ කියන්නේ සතුටයි දුකයි අතර දෝලනය වෙවී ඉන්න එකට මන් හිතන්නේ. ස්තුත්යි මේ පැත්තේ ආවට.Chandy VIChttps://www.blogger.com/profile/11804243634174351497noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-88751643740359829662011-11-25T11:08:01.487+05:302011-11-25T11:08:01.487+05:30සතුටේ හැටි ඔහොමනේ...වෙලාවකට සතුට ඇවිත්..දුක ඉතිරික...සතුටේ හැටි ඔහොමනේ...වෙලාවකට සතුට ඇවිත්..දුක ඉතිරිකරලා යනවRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.com