tag:blogger.com,1999:blog-7269290348963068493.post5356528407290650353..comments2024-03-25T19:23:19.790+05:30Comments on කවි මුතු මල්: වේදිකාව පිටුපස ''ස''Asiri Kulathungahttp://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7269290348963068493.post-85460649273396594642012-06-11T19:46:12.630+05:302012-06-11T19:46:12.630+05:30අනිවාර්යයෙන් යන්න.ජූලි 7 වෙනිදට පස්සෙත් පැවැත්වෙනව...අනිවාර්යයෙන් යන්න.ජූලි 7 වෙනිදට පස්සෙත් පැවැත්වෙනවා. මොකද අවසන් වරට පැවැත්වෙන්නේ කොළඹ. 18 19 20 කියන දවස් තුනේ මහරගම යොවුන් රඟහලේ, ලුම්බිණි රඟහලේ සහ නෙළුම් පොකුණ කියන ස්ථාන වල...Asiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-77074299815090567332012-06-11T17:32:55.023+05:302012-06-11T17:32:55.023+05:30මාත් අහලා තිබුණට ස ප්‍රසංගය බලලා නැහැ. ජුලි 7 වෙනි...මාත් අහලා තිබුණට ස ප්‍රසංගය බලලා නැහැ. ජුලි 7 වෙනිදා ගාල්ලේ අවසන් වරට පැවැත්වෙනවා. දැන් ම ප්‍රවේශ පත්‍ර වෙන කරලයි තියෙන්නේ! බලමුකෝ!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-82397082415999655552012-06-10T18:15:33.849+05:302012-06-10T18:15:33.849+05:30අපිටත් ගිය මාසෙ 'ස' බලන්න යන්න ලැබුන . නෙළ...අපිටත් ගිය මාසෙ 'ස' බලන්න යන්න ලැබුන . නෙළුම් විලේ පවත්වපු ප්‍රසංගයට. කලින් 'ස' බැලුවෙ 1978 -79 විතර මම අනුලාවෙ ඉගෙනගන්න කාලෙ. කොච්චර කාලෙකට පස්සෙ ද? වික්ටර් අයිය වගේම අපිත් දැන් වයසට ගිහින්. ඒ උනාට තාම හරිම සුන්දරයි ඒ ප්‍රසංගය. නිරංජලා වෙනුවට අලුත් ගායිකාවක් වන සමරදිවාකර මෙනෙවිය ගයපු මීන නුවන් යුගින් බලන් මීනා........ හරිම සුන්දරයි. ස්තූතියි සටහනට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-55778030147822267822012-06-10T13:51:37.936+05:302012-06-10T13:51:37.936+05:30ගායකයින්ගේ කටහඬවල් අතරින් සුපිරිම කටහඬක් තියන මම ආ...ගායකයින්ගේ කටහඬවල් අතරින් සුපිරිම කටහඬක් තියන මම ආසම කරන ගායකයෙක්. "ස" අසන්නට, දකින්නට, විඳින්නට, යන්න සිතෙයි.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-52574804551858249282012-06-09T20:57:58.694+05:302012-06-09T20:57:58.694+05:30ඇත්තටම ලොකු වැරදීමක් මට වෙලා තියෙන්නේ. ස්තූතියි සො...ඇත්තටම ලොකු වැරදීමක් මට වෙලා තියෙන්නේ. ස්තූතියි සොයුරිය පෙන්නුවට. මම ටිකක් වෙනස් කළා ඒක..Asiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-91922598754191212072012-06-09T17:01:05.582+05:302012-06-09T17:01:05.582+05:30කර්ණාඨක මයික්‍රොෆෝන???????කර්ණාඨක මයික්‍රොෆෝන???????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-36154369984699421342012-06-09T15:47:49.890+05:302012-06-09T15:47:49.890+05:30වැඩිම වාර ගණනක්මම දුටු , වින්ද, ප්‍රසංගයකි "ස...වැඩිම වාර ගණනක්මම දුටු , වින්ද, ප්‍රසංගයකි "ස" මගේ මතකය හැටියට ඒ ප්‍රසංග වාර 50 ත් ඉක්මවලා.<br /><br />ඒත් ජූලි මාසේ මේ ප්‍රසංගය නිමාවට පත්වෙන බව දැනටමත් ප්රකාශකරල හමාරයි අවසන් ප්‍රසංග වාර 03 ජූලි 18,19,සහ 20 කොළඹ දී පැවැත්වෙනවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-54515072652330579702012-06-09T12:09:23.311+05:302012-06-09T12:09:23.311+05:30'ස' හදවතින්ම වින්දෙමි.'ස' හදවතින්ම වින්දෙමි.Asahttps://www.blogger.com/profile/10014152761122386882noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-52823114723035981722012-06-09T10:02:27.723+05:302012-06-09T10:02:27.723+05:30ඒ උනට දැන් වික්ටර්ට වයසයි..එයා ඉන්නකල් එයාගෙ සිංදු...ඒ උනට දැන් වික්ටර්ට වයසයි..එයා ඉන්නකල් එයාගෙ සිංදු පුතාලට කියන්න ලැබෙන එකක් නෑ...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-35907819253447848262012-06-09T08:34:01.175+05:302012-06-09T08:34:01.175+05:30ඒකනම් ඇත්ත. පටන් ගත් වෙලේ ඉඳන් අවසන් වෙනකම්ම මාර ජ...ඒකනම් ඇත්ත. පටන් ගත් වෙලේ ඉඳන් අවසන් වෙනකම්ම මාර ජවයකින් ගීත ගයන්නට වික්ටර් රත්නායකයන්ට තාමත් හැකියාව තිබෙන බව දැක්කම හිතේ ඇතිවන සතුට.. තව චිරාත් කාලයක් ගයන්නට වයන්නට දීඝායු...Asiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-71537012189929179762012-06-09T07:55:28.606+05:302012-06-09T07:55:28.606+05:30වටිනා දේවල් කෙදිනකවත් පරණ වෙන්නේ නැහැවටිනා දේවල් කෙදිනකවත් පරණ වෙන්නේ නැහැරොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.com