tag:blogger.com,1999:blog-7269290348963068493.post5056246136766314903..comments2024-03-25T19:23:19.790+05:30Comments on කවි මුතු මල්: පගා සීරිස්: ලයිසොම ගත්ත හැටිAsiri Kulathungahttp://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7269290348963068493.post-84106704352365990892017-10-23T13:10:50.774+05:302017-10-23T13:10:50.774+05:30කොකා ගෙ බ්ලොග් දෙකක් තියෙන බව අදනෙ දන්නේ...කොකා ගෙ බ්ලොග් දෙකක් තියෙන බව අදනෙ දන්නේ...චුලෝදරhttps://www.blogger.com/profile/06169406275520284212noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-55904567736460838782011-07-04T23:29:04.127+05:302011-07-04T23:29:04.127+05:30පොඩ්ඩි ඔන්න ඔහේ ලියමු බලන්න. පුළුවන් කියල කට්ටිය න...පොඩ්ඩි ඔන්න ඔහේ ලියමු බලන්න. පුළුවන් කියල කට්ටිය නැහැනේ උපතින්.

[[හොඳ වෙලාවට]]

... අර කවියෙන් නොකී කතාව නිකම් ලිව්වා නම්.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-53007729685028840962011-06-26T11:51:10.692+05:302011-06-26T11:51:10.692+05:30අපොයි හොඳ වෙලාවට මට කවි ලියන්ට බෑනේ...:Dඅපොයි හොඳ වෙලාවට මට කවි ලියන්ට බෑනේ...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-74605356505886169052011-06-22T22:44:02.446+05:302011-06-22T22:44:02.446+05:30@අසංක
අංකුර කවියන්
තව එක්කරගන්
ආරාධනාව
පැත්තෙන්...@අසංක

අංකුර කවියන්
තව එක්කරගන්
ආරාධනාව
පැත්තෙන් දමපන්Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-69995344827428006792011-06-22T22:41:42.794+05:302011-06-22T22:41:42.794+05:30@ලකී;
පුහුණුව එකකි ලර්නර් එක තව එකකි
පැදවුම එකකි ...@ලකී;

පුහුණුව එකකි ලර්නර් එක තව එකකි
පැදවුම එකකි ලයිසොම වෙනමම පොතකි
ඇත්තම ටෙස්ට් එක මහමග ලැබුණි සකි
නොබියව හිඳින් මට එළවන්නට ඇහැකිSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-9172459044165885252011-06-22T22:18:46.425+05:302011-06-22T22:18:46.425+05:30ලැයිසම ගන්න ඔබ කල ඔය අලි හොරය
බොහො දෙන කරනවලු ...ලැයිසම ගන්න ඔබ කල ඔය අලි හොරය
බොහො දෙන කරනවලු නොමැතිව අඬ හැරය
කී එක හොඳය නැහැ නෙව මට රක්ෂණය
මම සැඟවෙනව එනකොට නුඹෙ වාහනයලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-69745532459582573982011-06-22T16:07:15.380+05:302011-06-22T16:07:15.380+05:30ලස්සන කවි පෙළකි මෙය නම් හරිම ගති
මෙය කියවන විටදි ම...ලස්සන කවි පෙළකි මෙය නම් හරිම ගති
මෙය කියවන විටදි මට ලයිසන් ගන්ට හිතී
ලර්නස් ගොසින් ගන්නා ලයිසමෙන් නිති
ජරමර පිටට තරදර ලැබෙනවා වෙති

ලයිසන් ගන්ට වියදම් කරනා වේලේ
පයින් ගියානම් වටිනවා නේද බොලේ
ඒ මුදලින් සයිකලයක් ගෙන රාළේ
හොදට පදිනු මැන තම ගම පහළ වෙලේ

පිබිදීගෙන එන කවි මුතු මල් ඉත්ත
ඒ මල්වලින් සුවදක් හමනවා සත්ත
සමනල් බඹර කැළ ඇත මේ මල් වත්ත
පැණි බී කියයි නැහැ නොවැ මේ පැණි තිත්තAsiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-53154059954002262662011-06-22T16:00:38.500+05:302011-06-22T16:00:38.500+05:30@බින්දී
ලයිසොන් ගත්තෙ වාහන එලවන්න නොවේ
පිටරට බුවා...@බින්දී

ලයිසොන් ගත්තෙ වාහන එලවන්න නොවේ
පිටරට බුවා දුන් උපදෙස පිලිපැදුවේ
මට ඔය එලවිල්ල කරදරයකි මෙලොවේ
වැඩපොළ කරා යන්නේ මං බස් කටුවේSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-76087677738697025052011-06-22T14:35:12.414+05:302011-06-22T14:35:12.414+05:30බස් වල ගිහින්හැමදා ඇතිවුන කලට
ලයිසන් ගන්...බස් වල ගිහින්හැමදා ඇතිවුන කලට
ලයිසන් ගන්න ගිය රියදුරු පුහුණුවට
ගෙව්වා රුපියල්ම පන්දාහක් එයට
මට හරියන්නේ නැහැ එය කම්මැලි කමට.

පයින් ටිකක් වැඩිපුර ගොස් හන්දියට
කොට්ටාවෙන් නැගී හොඳ බස් කටුවකට
පැයකට වඩා හොඳ හැටි නිදියන් යසට
යන එක හොඳයි නොගිහින් ඔය පුහුණුවට

බස් නැවතුමට ළඟ ලර්නස් ගුරුවරයා
මා දුටු විගස පස්සෙන් දුව එන සැටියා
මන් හෙට එයි කියා ඔහු බලමින් සිටියා
අල්ලයි වලිගෙ මන් අද මෙහි පිටරැටියාBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com