tag:blogger.com,1999:blog-7269290348963068493.post3683033059823364284..comments2024-03-25T19:23:19.790+05:30Comments on කවි මුතු මල්: කනයාAsiri Kulathungahttp://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7269290348963068493.post-34371747037684763382011-08-07T23:59:45.373+05:302011-08-07T23:59:45.373+05:30අසංක චිරන්ත ව එකතු කරන්න පුළුවන් වුනාද?අසංක චිරන්ත ව එකතු කරන්න පුළුවන් වුනාද?Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-85265119280473627802011-08-07T08:59:37.088+05:302011-08-07T08:59:37.088+05:30කවි දෙකම ලස්සනයි. හොදට රස වින්දා. සුජීව මල්ලී බොහො...කවි දෙකම ලස්සනයි. හොදට රස වින්දා. සුජීව මල්ලී බොහොම ස්තූතියි. චිරන්ත මල්ලිත් ආදරෙන් පිලිගන්නවා මේ අඩවියට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-7876334251109765162011-08-05T11:59:51.044+05:302011-08-05T11:59:51.044+05:30chirantha@classiclk.com
chiranthajayasena@gmail.co...chirantha@classiclk.com
chiranthajayasena@gmail.comChiranthahttps://www.blogger.com/profile/15404354874316916015noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-51443802099460771682011-08-05T11:53:18.644+05:302011-08-05T11:53:18.644+05:30මම කියන්න
හිතන් උන්න
හොද ඔවදන
කියල ඔන්න
කිව යුතු ...මම කියන්න
හිතන් උන්න
හොද ඔවදන
කියල ඔන්න

කිව යුතු සියල්ල අනෙක් අය කියා අවසන්.ඇත්තෙන්ම ලස්සනයි..මේ කවි පද කියවපු සැනින් මතකෙට ආවා තවත් කවි පද 2ක්.නමුත් ඒක මොන කවියේ කොටසක්ද කියල මතකෙට එන්නෙ නෑ.

තනියම කන - කාලා නිදන
මට මතක විදියට කාටූන් එකක තේමා ගීතයක්ද කොහෙද..

චිරන්ත සොයුරා ලීයු කවිය නම් මරු.ඔබ වැනි අය කවිමුතුමල් සදහා අත්‍යවශ්‍යයි.email ලිපිනය පබා දිය හැකි නම් මැනවි.Asiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-67068754347421220752011-08-04T23:14:29.363+05:302011-08-04T23:14:29.363+05:30@චිරන්ත;
ස්තුතියි මෙහි ආවාට. කවි ලියන කට්ටියට වේද...@චිරන්ත;

ස්තුතියි මෙහි ආවාට. කවි ලියන කට්ටියට වේදිකාවක් හදන්න අසංක කැපවීමෙන් පවත්වා ගෙන යන අඩවියක් මේක. ඔබේ භේරුන්ඩ අඩවිය කරන්නේ නැතිනම්, මේ කට්ටියට එකතු වෙන්න චිරන්ත.

කවි ලියන්න මෙන්ම කවි ලියන අයට උපදෙස් දෙන්නත් හොඳ කවියන් අපට අවශ්‍යයි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-16822812402116317152011-08-04T09:25:19.747+05:302011-08-04T09:25:19.747+05:30චන්දි සමඟ මම 200%ක් එකඟයි...සුජීගේ කවියේ අන්තර්ගතය...චන්දි සමඟ මම 200%ක් එකඟයි...සුජීගේ කවියේ අන්තර්ගතයෙන් සහ රිද්මයෙන් මුල් කවියට සපයන පිලිතුර ඔලුවට වදින්නේ කන හරහා...)
අපූරුයි සුජී..Chiranthahttps://www.blogger.com/profile/15404354874316916015noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-20186988960213129682011-08-03T21:54:47.736+05:302011-08-03T21:54:47.736+05:30කනයා දිය වියලුනු මඩෙහි ගුලි ගැසී හයිබනේට් [මේ ශිෂි...කනයා දිය වියලුනු මඩෙහි ගුලි ගැසී හයිබනේට් [මේ ශිෂිරකාරක නින්ද කියන වචනේ අවුල්] වී මාස ගණනක් ඉන්න බව ඔබ දන්නවා ඇති යයි සිතමි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-79954340659810667392011-08-03T21:49:26.871+05:302011-08-03T21:49:26.871+05:30@ඔක්කොමලා;
ස්තුතියි ප්‍රතිචාරෙට. ඔව් මාත් ආසයි කො...@ඔක්කොමලා;

ස්තුතියි ප්‍රතිචාරෙට. ඔව් මාත් ආසයි කොට කවි වලට.

@චාන්දී;

මෙන්න චිරන්තගේ හරබර කවිය [ඇත්තෙන්ම ඔහු ඉතාම හොඳ කවියෙක්]

මඩ කනයා

දියවෙලා ගිය ගවර හිස් මත
දිලිසෙනා වියැලුන ඕජස්ය
පැළුණ හදවත හිරුට පෙන්වා
පරවෙලා වැළපේ වෑපිටිය

පාළු මූසල සොහොන් පිටියක
සැලෙන සුදුකොඩි ලෙසින් නැළවෙන
සාද ලොල් කන කොක් රෑන
තලු මරයි අවසන් මත්ස්‍ය සම්පත

වියැලිලා ගිය නෙළුම් අලයක
මුල් පරඬලා අතර සැඟවුන
කලල් යට ලා තෙතෙහි දියවුණ
අවසාන පණ නලෙන් සැනසෙන
පීඩිතම ජීවියා සොයනුව
ඉඩෝරය බොල් සුළං විසුරයි

ඊසාන පවනැලක සිහිලස
දුර තියා දැන හැඳින නුවණින
වියරු ගිනියම් කූටකේ දුක
නිසි උපා ලා මඟ හරින නුඹ

දිනක ඉතිරෙන වැව් තලාවේ
නැවුම් මානෙල් ඕලු යායක
මුල්ම අංකුර පුබුදුවාලන
නෑඹුල්ම ජීවී ස්පර්ශයෙන්
මවනු නිසැකය නැවුම් ලෝකය..

චිරන්ත ජයසේනSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-12268810870212122152011-08-03T21:41:46.063+05:302011-08-03T21:41:46.063+05:30වචන ටිකයි ..රුප ගොඩයි ..හරිම හැඩයි.
මම හරිම කැමති...වචන ටිකයි ..රුප ගොඩයි ..හරිම හැඩයි.

මම හරිම කැමතියි අඩු වචන ගානකින් වැඩි දෙයක් කියවෙන නිර්මාණ වලට . හයිකු කවි වලත් තියෙන්නේ ඒ ගතිය නේද . මගේ ප්‍රියතම කවි වර්ගයක් හයිකු. අරියවංශ රණවීර පරිවර්තනය කල හයිකු කවි පොතක් මන් ළඟ තිබුන . විවිධා ආකාරයෙන් මේ වගේ නිර්මාණ කරන එක කවි මුතුවල ගුණය ඉහල නංවනවා . ස්තුතියි සුජීව .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-69223518244638420232011-08-03T21:05:05.128+05:302011-08-03T21:05:05.128+05:30හරිම අපූරු රිද්මයක් සුජීව..ඇත්තටම ලස්සනයි..කනයා කි...හරිම අපූරු රිද්මයක් සුජීව..ඇත්තටම ලස්සනයි..කනයා කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නෙ ලූල නෙ..ඒ නිසා මමත් දෙපදයක් එකතු කරනවා...

ලොකු
අය නැති
වලක් සොයන

තැන
අර ගන
බණක් දෙසනලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-7269290348963068493.post-34428812166328150852011-08-03T19:39:15.556+05:302011-08-03T19:39:15.556+05:30@සුජීව
ඔබ මේ කෙටි වදන් වලින් කරන වික්‍රමය නම් අති...@සුජීව
ඔබ මේ කෙටි වදන් වලින් කරන වික්‍රමය නම් අති විශිෂ්ටයි . 2/4/6 කොච්චර අපූරු මාත්‍රා ගලපීමක්ද කියලා දැනුනේ අද. කවදාවත් මම උත්සහ කරලා නැහැ. හරියට බෙර පදයක් වගෙයි. මුල් කවියත් පලකෙරුවොත් මේ කවිය වඩාත් රස විදින්න පුළුවන් වෙයි කියල හිතෙනවා. පුලුවන්නම් පල කරන්නChandyhttp://kavimuthumal.blogspot.com/2011/08/blog-post.html#commentsnoreply@blogger.com