Pages
(Move to ...)
මහ ගෙදර
පැරණි කවි
▼
Thursday, December 5, 2019
බොරපාට ඇස්
චතුරස්‍රෙ මහ කොටුවේ වාඩි වී උන්නාම
බොරදමේ කැටයමින් හඳ එන්න ගත්තාම
බොරපාට ඇස්වලට ඒ එළිය වැටුණාම
කඳුළු කැට දිලිසේවි සිනහාව අස්සේම
‹
›
Home
View web version