Friday, July 25, 2014

කැම්පස් ජීවිතේ..

උදේ වේල නැත අප කන්නේ             බඩට
දහවල උදෑසන දෙක කන්නේ            එකට
වෙනකක් නොවෙනු ඇත ඒ දුප්පත්    කමට
මේ දුක කියන්නේ කොහොමද       අම්මාට