Pages
(Move to ...)
මහ ගෙදර
පැරණි කවි
▼
Friday, July 25, 2014
කැම්පස් ජීවිතේ..
උදේ වේල නැත අප කන්නේ බඩට
දහවල උදෑසන දෙක කන්නේ එකට
වෙනකක් නොවෙනු ඇත ඒ දුප්පත් කමට
මේ දුක කියන්නේ කොහොමද අම්මාට
‹
›
Home
View web version